IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ටීෂා ඇමරිකා සමාගමක් සමග එක්වෙයි

 

‘රන් රන් රන් මාල පළඳා‘ ගීතයෙන් ලංකාවේ ජනප්‍රිය වූ ටීෂා වසර අටකට පසු අලුත් ගීතයක් ඉදිරිපත් කිරීමට සැරසෙන්නීය.


ඇමරිකා සමාගමක් සමග සංගීත ගිවිසුමක් අත්සන් කළ පළමු ගායිකාව ලෙසද ඇය ඉතිහාසයට එක්වන්නීය. ‘අපි දෙන්නා‘ නමින් නව ගීයක් නිර්මාණය කර ඇති ටීෂා ‘ඇමරිකාවේ හොට් ෂොට් ටූ ස්ටාර් පවර්‘ ආයතනය මගින් එහි සංගීතය නිර්මාණය කරගෙන ඇත. බටහිර ගීත ඇල්බමයක් ද ඇය නුදුරේදීම එළිදැක්වීමට නියමිතය. 



අදහස් (0)

ටීෂා ඇමරිකා සමාගමක් සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site