IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


තේ අපනයනයෙන් ලංකාව පල්ලම් බසී

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා සාම්ප‍්‍රදායික කි‍්‍රයාපටිපාටිවලින් බැහැර සැලසුමක් අවශ්‍ය බව කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කෑරගල මහතා පවසයි. තේ පැල සිටුවීමේදී දැරීමට සිදුවී ඇති පිරිවැය අධිකවීම හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්නේ වැඩිවීමක් අපේක්‍ෂා කළ නොහැකි වීම, රුපියල අවප‍්‍රමාණය වීම යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ තෙවැනි විශාලතම තේ අපනයනකරු සිට සිව්වැනි ස්ථානය දක්වා පසුබෑස තිබීම නිසි පිළියම් නොයෙදුවහොත් තත්ත්වය බරපතළ විය හැකි බවට හෙතෙම කියයි.



අදහස් (0)

තේ අපනයනයෙන් ලංකාව පල්ලම් බසී

ජයවීර පැරිස් Sunday, 08 July 2012 03:45 AM

ඉංග්‍රීසිකාරයෝ මේතරම් මහන්සිවෙලා ලංකාවට දුන් මේ තේ නිධානය අපේ මිනිස්සුන්ට ආරක්ෂා කරගන්න බැහැනෙ...

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:03 PM

මෙහෙම ගියොත් රට පල්ලමේම තමයි (ස)

:       0       0

ජීවන් Saturday, 25 August 2012 12:27 AM

කමක් නැහැ. අපට සුභ අනාගතයක් තියෙයි. (නි)

:       0       0

ඉරන්ග Tuesday, 24 July 2012 10:38 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි......!! අපිට රටක් නැතිවේගනයි යන්නේ.... (ස)

:       0       0

ජීවනී Thursday, 19 July 2012 05:48 PM

කුඩාතේවතු හිමියන් අගාධයේ.....

:       0       0

ජීවනී කුමාරි Thursday, 19 July 2012 06:26 PM

කුඩා තේ වතුහිමියන් අගාදයේ

:       0       0

පීටර් රෙක්ස් Monday, 16 July 2012 08:25 AM

හඳ මැණික් බණ්ඩාර, මම ඔබ සමග එකගයි

:       0       0

හඳ මැණික් බණ්ඩාර Sunday, 15 July 2012 12:15 AM

ලංකාවේ තේ අපනයනය පහත වැටුනට, තේ මණ්ඩලයෙන් පිටරට යවපු "තේ ප්‍රවර්දන නිලධාරී " පවුල් පිටින් ආණ්ඩුවේ සල්ලි වලින් පිස්සු කෙළිමින් ඩුබායි, මොස්කව්, ලන්ඩන්, වෝර්සෝ, ටෝකියෝ වගේ නගර වල ෆන් විතරක් ගන්න කොට රාජකාරිය කරන්න වෙලාවක් නැහැ. ඒකයි දීර්ග කාලීනව අත්වෙච්ච ප්‍රතිපලය. උදාහරණයක් ලෙස ඩුබායි වල ඉන්න නිලදාරියා තේ අපනයනය නංවන්න කරන ඉලව්වක් නැහැ. මිනිහව නඩත්තු කරන්න මාසෙකට රුපියල් මිලියනයක් ඕන.

:       0       0

සුසිත් Wednesday, 11 July 2012 10:30 PM

අපනයනකරුවන්ව දිරිගන්වන්න නේද රුපියල අවප්‍රමාණ කලේ ?

:       0       0

නිශාන්ත Friday, 06 July 2012 11:15 AM

කොච්චර කීවත් බලධාරීන් තවමත් නින්දේ

:       0       0

ප්‍රසාද් මාලේ Saturday, 07 July 2012 05:51 PM

ඔය හොදට නාස්තිය දූෂණය උඩට යන්නෙ...

:       0       0

සත්‍යවාදියා Saturday, 07 July 2012 08:25 AM

බලධාරිනි මේ බලව්!!!!!

:       0       0

ලලිත් Saturday, 07 July 2012 04:31 AM

ලෝක බැංකුව රුපියල අවප‍්‍රමාණ කරන්න කියන්න එක් හේතුවක් වන්නේ ලංකාවෙ අපනයන, විදේශීය වෙළඳ පොළෙහි අඩු මිලකට අලෙවි කොට වැඩි පිරිවැයක් ලබා ගැනීමේ අරමුණු කරගෙන. නමුත් යථාර්තය ඊට වෙනස්. මා විදේශ රටක ජිවත් වුවත් රුපියල අවප‍්‍රමාණ වීම මිලදී ගන්නා 'අපේ රටේ තේ' මිල අඩුවීමට කිසිම වෙලාවක හේතුවක් වුනේ නැහැ!

:       0       0

වරුණ Friday, 06 July 2012 05:13 PM

ලංකාව පල්ලම් බහින්නේ ඕකෙන් විතරක් නෙමෙයි.ඒක සිද්ධ වෙන්නේ රුපියලේ ඉදලයි

:       0       0

වරුණ Friday, 06 July 2012 05:11 PM

ඕකෙන් විතරක් නෙමෙයි ලංකාවෙ පල්ලම් බහින්නෙ රැපියලේ ඉදං.. සදාචාරය සංස්කෘතිය මනුස්සකම ර‍ට ආර්ථිකය මනුස්සකම් උගත්කම මේ හැම දෙයකින්ම ලංකාවෙ සීඝ්‍රයෙන් පල්ලම් බහිනවා..

:       0       0

අංජලිකා Friday, 06 July 2012 05:09 PM

අපේ රටේ තේ විතරද පල්ලම් බහින්නෙ.. බඩුමිල හැර අනිත් සියලුම දේවල් පල්ලමට තමයි..

:       0       0

සිසිර Friday, 06 July 2012 05:05 PM

වෙන රටවල් තේ ඒ රටවල තේ වලට හොද වෙළදපොලක් හදාගන්න උත්සාහ කරනවා.. ඒත් අපේ රට කිසිම වෙළද ප්‍රවර්ධනයක් නැහැ.. ඉතිං ‍පහළට නොබැස තියෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site