IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


තේ වලට හොඳ මිලක්

කොළඹ තේ වෙන්දේසියේ දී තේ නිෂ්පාදන සඳහා වාර්තා  ගත මිලක්  හිමි වී ඇත.

ඔක්තෝබර මාසයේ වෙන්දේසි  වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය  මිල රුපියල්  550 යි ශත 92 ක් බවත්  පසුගිය වසරේ  ඔක්තෝබරයේ අලවි  වු  තේ  කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 390 යි ශත 13 ක් පමණ විය.

ඒ අනුව මිල වර්ධන කිලෝග්‍රෑමයට  රුපියල් 160 යි ශත 79 කි.

පහතරට  තේ වර්ගවල මිල කිලෝග්‍රෑමයට  රුපියල් 180 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.



අදහස් (0)

තේ වලට හොඳ මිලක්

රසික Friday, 04 November 2016 12:43 PM

තේ මිල අඩු වෙනකොටනම් රට දෙවනත් වෙන්න කෑ ගහනවා. වැඩිවෙනකොට කිසි සද්දයක් නෑ (අ)

:       0       0

සුබසිංහ Saturday, 05 November 2016 08:52 AM

අපි තේකොල වලට මිට වඩා වියදම් කරනවා. සිල්ලර මිල 100ග් රුපියල් 80/- විතර වෙනවා (හේ)

:       0       0

දිනේෂ් Saturday, 05 November 2016 08:52 AM

සාමාන්‍ය ජනතාවට හොද තේකොල ලැබෙනේ නැහැ (හේ)

:       0       0

දිනේෂ් සුබසිංහ Saturday, 05 November 2016 08:55 AM

අපි තේකොල වලට මිට වඩා වියදම් කරනවා. සිල්ලර මිල 100ග් රුපියල් 80/- විතර වෙනවා සාමාන්‍ය ජනතාවට හොද තේකොල ලැබෙනේ නැහැ (හේ)

:       0       0

අසන්ත Saturday, 05 November 2016 01:57 PM

තේ වලට වටිනාකමක් දුන්නට වැඩක් වෙන්නේ නෑ.වතු වල වැඩ කරන මිනිස්සු ගැනත් හිතන්න.(හේ)

:       0       0

සංජීව Saturday, 05 November 2016 01:57 PM

තවා ගාණන් වැඩි කරොත් නරකද?(හේ)

:       0       0

හේමන්ත Saturday, 05 November 2016 01:58 PM

මේකත් ගානක්ද?(හේ)

:       0       0

හේමන්ත Saturday, 05 November 2016 01:59 PM

ලෝක වෙළඳ පොලේ තේ මිල ගණන් බලනකොට මේකත් ගානක් ද? අපි තේ ග්‍රෑම් 100 ක් පිට රටින් ගත්තත් ඊට වඩා ගෙවනවා. ලංකාවේ තේ ලෝකය ඉදිරියේ හැල්ලු කරන්නේ නැතිව, අඩුම තරමමේ රුපියල් 5000ක් වත් කළ යුතුයි කිලෝ එක. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site