IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ත‍්‍රි’මලේට නව ජැටියක්

ති‍්‍රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොලර් කෝටි 400ක් (රුපියල් කෝටි 50000) වන අතර මෙයින් වරායේ නව ජැටියක්, කන්ටේනර් හැසුරුම් මධ්‍යස්ථානයක් හා විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම යෝජනා ක‍්‍රමයෙන් ඍජු හා වක‍්‍ර රැකියා 25,000ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සම්බන්ධිකාරක සමාගම වන ගේට්වේ කර්මාන්තායතනයේ සභාපති ප‍්‍රභාත් නානායක්කාර මහතා කියයි.



අදහස් (0)

ත‍්‍රි’මලේට නව ජැටියක්

ආසිරි Monday, 25 June 2012 01:40 PM

වැඩේ නම් හොදයි.හැබැයි සල්ලි ටික පරිස්සමින් වියදම් කළොත් තමයි හොද

:       0       0

පිනා Tuesday, 26 June 2012 11:22 AM

වැඩේ පටන් ගන්නකොටම ඩොලර් කොටි 400 ඉවර වෙවේද දන්නේ නැහැ

:       0       0

ධනුෂ්ක Thursday, 24 October 2013 09:02 AM

ගොඩක් හොඳ ව්‍යාපෘතියක්, නුවර අධිවේගී මාර්ගයත් ඒ වගේම හොඳ එකක්. ප්‍රභාත් නානායක්කාර මහතා කරන හැම ව්‍යාපෘතියක්ම අගේ කරනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site