IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


දකුණු කෙරියාව ලංකාවට තවත් සමීප වේ

දකුණු කොරියා විශේෂ නියෝජිත යු මයුන්ග් හ්වාන් මහතා හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි.

දෙරට අතර ද්විපාර්ශවීය සබදතා තර කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය හා බැදුණු නැවත පදිංචි කරවීමේ හා උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමේ කටයුතු   හ්වාන් මහතා අගය කළේය.

උතුරු හා නැගෙනහිර සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළේය.

ශී්‍රලංකාවෙන් වසරකට 5000 ත් 6000 ත් අතර ශ්‍රමිකයින් ප්‍රමාණයක් දකුණු කොරියාවේ රැකියා අවස්ථා සදහා පිටත්වේ.

දැනට 23000 ක පමණ ශී්‍රලාංකිකයින් දකුණු කොරියාවේ රැකියාවන්හි නියුතුව සිටින බවද සදහන්ය.

දකුණු කොරියාවේ සටි ශී්‍රලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ක්‍රමික වර්ධනයක්ද පසුගිය කාලයේ දැකගත හැකිවිය.



අදහස් (0)

දකුණු කෙරියාව ලංකාවට තවත් සමීප වේ

මර්සි ලංකා Sunday, 27 April 2014 12:32 AM

දකුණු කොරියාව අපට ලන්වනවා උදව් කරනවා රැකියා සපයනවා. එහෙත් දකුණු කොරියානු බැන්කි මුන් අපට බටහිර රටවල් සමග කෙනෙහිලි කම් කරනවා . අපේ දුප්පත් කමට කුමක් කරන්නද ? (නදී)

:       0       0

නෆීල් Tuesday, 29 April 2014 11:11 AM

ඒ වුණාට ඡන්දය දුන්නේ ලංකාවට විරුද්ධව නේද? (නි)

:       0       0

පිටිගල Wednesday, 30 April 2014 10:17 PM

ඕව බොරු කට කතා පුතේ. බන් කී මූන් .. අපට වින කරා පුතේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site