IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


දෙද්දූවේ සංචාරක පුරයක්

බෙන්තර ඇල්පිටිය දෙද්දූවේ අක්කර දෙදහසක සංචාරක පුරයක් ඉදි කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.

දැනට බෙන්තර ගඟ සමීපයේ තිබෙන එම ප්‍රදේශයේ බහුලව ඇත්තේ පුරන් වූ කුඹුරය.

 

 



අදහස් (0)

දෙද්දූවේ සංචාරක පුරයක්

කැනඩා දිසා Wednesday, 10 June 2015 01:10 AM

ඉතින් අපි මේක නැවත අස්වද්දමුකෝ (නි)

:       0       0

කමල් Wednesday, 10 June 2015 08:36 AM

දිසා, ඔය ලංකාවට එන්නකෝ අස්වද්දන්න. (ස).

:       0       0

දිල්ශාන් Wednesday, 10 June 2015 02:42 PM

කුඹුරු මොකටද? සංචාරක පුරය තමයි දේශපාලුවන්ගේ සාක්කු පුරවන්නේ. බඩගිනි වෙන්නේ සාමාන්‍ය ජනතාවටනේ. (අ)

:       0       0

අමිත් Wednesday, 10 June 2015 02:43 PM

මෙම කටයුත්ත සාර්ථක ‍වේවා! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 June 2015 02:42 PM

ඉතා හොඳයි (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 10 June 2015 02:43 PM

කුඹුරු මොකටද? සංචාරකපුරය තමයි දේශපාලඥයින්ට වැදගත්. බඩගිනි වෙන්නේ සාමාන්‍ය ජනතාවටනේ. (නි)

:       0       0

ගිහාන් Thursday, 11 June 2015 06:20 AM

මතක ඇතිව විවෘත කරන කොට අර නෝනාටත් ආරාධනා යවන්න අඩු ගානේ නැටුමක් වත් ඉදිරිපත් කරන්න කියල උත්සවයේදී. නැති නම් සාරිය අතේ අරන් ඇවිත් බෙරිහන් දෙන්න පටන් ගනීවි. (ම)

:       0       0

ඉෂාන් Thursday, 11 June 2015 01:27 PM

මේවා හදන්නේ නිකං දෙන්නද? (ර)

:       0       0

සිල්වා Thursday, 11 June 2015 10:25 PM

කැසිනෝ එක්කම සංචාරක පුරය හදන්න. අපි එනවා. හරිද? (නි)

:       0       0

රුවන් Friday, 12 June 2015 06:39 PM

කුඹුරු අක්කර 2000ක් ගොඩ කරාම ඇති වන පරිසර විනාශය කොපමණද? මේ හදන්නේ පරිසරයේ සමතුලිත තාවය රකින තෙත් බිම් පද්ද්දතියක් ගොඩකරලා මහා පරිසර විනාශයක් කරන්න. බෙන්තර ගගේ පිටාර ගලන භුමිය ගොඩකරම එම ජලය කොහෙටද යන්නේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site