IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නාඩන් පුත රට කිරට බීපන් පුත අපෙ කිරිම

දැනටමත් අතිරික්තයක් ඇති බැවිත් ලංකාවට කිරි ආනයනය වහාම නතර කළ යුතු  බවට පැලවත්ත සිනී සමාගමේ හා මව්බිම පදනමේ ප‍්‍රධානි ආරියසීල වික‍්‍රමනායක මහතා පවසයි. වෙනත් රටවල භාවිතයට  නොගෙන ඉවත් කරන කිරිපිිටි සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළක් ඇතැයිද ඔහු කියයි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට ලක්‍ෂ 120 පමණ  වන කිරි දෙනුන් ගහනයෙන් උපරිම ඵල   ලබාගැනීම සඳහා වන පහසුකම් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.



අදහස් (0)

නාඩන් පුත රට කිරට බීපන් පුත අපෙ කිරිම

සුජීව Sunday, 03 June 2012 03:58 PM

ඉතා හොද අගේ ඇති යෝජනාවක්...

:       0       0

සකල බුජන් Sunday, 03 June 2012 08:16 PM

කිරි මුට්ටිය ගගේ ගියා - ගමට උඩින් කොක්කු ගියා

:       0       0

ඇලඩින් Sunday, 03 June 2012 10:04 PM

ආඩම්බරයි!

:       0       0

මර්සියා Monday, 04 June 2012 03:08 PM

අනේ මන්ද ...........විහිඵවක් නෙමෙයි නේද ????

:       0       0

දනුශ්ක Monday, 04 June 2012 03:55 PM

කතාව හොඳයි වැඩ නම් පේන්න නෑ ,,,

:       0       0

රන්දුනු Monday, 04 June 2012 05:32 PM

ලංකාවේ ලක්ෂ 120 කිරි දෙනුන් ඉන්නවද...

:       0       0

ප්‍රියන්ත Monday, 04 June 2012 08:47 PM

සූපර් ........හොද අදහසක්..

:       0       0

රන්දුනු Monday, 04 June 2012 11:10 PM

කොමිස් ගහන අය තරහවෙයි නේ....

:       0       0

කුෂාන් Tuesday, 05 June 2012 10:43 AM

නරකද ඕක කරලම පෙන්නුවොත්?

:       0       0

කපිල Tuesday, 05 June 2012 05:19 PM

එල... කිරි...

:       0       0

බියංක Wednesday, 06 June 2012 12:23 AM

කවද්ද ඔය කිරි ජනතාව බොන්නෙ...

:       0       0

හූනා Wednesday, 06 June 2012 02:08 AM

පිටි කිරි නොබී දියර කිරි පාවිච්චියට අපි යොමු වෙනවා නම් හොදයි

:       0       0

රවීන්ද්‍ර Wednesday, 06 June 2012 06:40 AM

එලකිරි කදුලක් දකින්ඩවත් නැ. කොහෙද තියෙන්නේ

:       0       0

අනුර Wednesday, 06 June 2012 09:15 AM

ලංකාවේ ලක්ෂ 120 කිරි දෙනුන් ඉන්නවද... ඉන්නව ඉන්නව මිනිස්සුත් එක්ක......

:       0       0

නිශ්ශංක Wednesday, 06 June 2012 08:46 AM

නිකන් පට්ට පල් බොරු දොඩන්නේ නැතිව ඉන්නවද. ඔය ලංකාවේ කිරි නිශ්පාදනවල හරි ප්‍රමිතියක් සහ හොද තත්වයක් තියනවනම් ඒවාට වෙළදපොල නිකම්ම විවෘත වේවි. නිකන් බලෙන් දුප්පත් මිනිස්සුන්ට විතරක් ඕක කරන්න කියන්නෙ. හරියට වැඩ කරල කිරි නිශ්පාදනවල ප්‍රමිතිය ඉහල නංවන්නකෝ

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:21 PM

දැන්වත් වැටහුණු එක ලොකු දෙයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site