IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නීල් මැරයින් - වෙටුස් හවුලක්

ලොව ප්‍රමුඛ පෙලේ බෝට්ටු නිශ්පාදන හා බෝට්ටු උපාංග නිශ්පාදන සමාගමක් වන වෙටුස් සමාගම සමග අන්තර්ජාතික වෙළදපළට පිවිසීමට ශ්‍රීලංකාවේ නීල් මැරයින් සමාගම බලාපොරොත්තුවෙන් සිටී.

2012 වසරේ සිට වෙටුස් සමාගමේ නිශ්පාදනයන් ශ්‍රීලංකාවේ බෙදා හරින්නේ නීල් මැරයින් සමාගමයි.

සමාගම් දෙක අතර සම්බන්ධතාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු වස් පසුගියදා විශේෂ හමුවක් පැවැති අතර එයට වෙටුස් සමාගමේ භාණ්ඩ අපනයන කළමනාකාර රොයි ඩේ වෙට් සහ නීල් මැරයින් සමාගමේ වෙළද  කළමනාකාර රොෂාන්ත ආදිහෙට්ටි යන මහත්වරු සහභාගීව සිටියහ.

බෝට්ටු නිශ්පාදනය සම්බන්ධයෙන් වසර 47 ක අත්දැකීම් ඇති නීල් මැරයින් සමාගම දකුණු ආසියා කලාපයේ මහා පරිමාන බොට්ටු නිශ්පාදන සමාගම් කිහිපය අතරින් එකක් ලෙසද සැළකේ.

MARINE-WEB-0927-1 MARINE-WEB-0927-2

 



අදහස් (0)

නීල් මැරයින් - වෙටුස් හවුලක්

ලසන්ත Tuesday, 29 September 2015 06:20 AM

සුබ පැතුම් (ම)

:       0       0

විජේසිංහ Wednesday, 30 September 2015 06:46 AM

ගොඩක් හොඳයි (බ)

:       0       0

රොෂාන්ත Sunday, 04 October 2015 09:09 AM

රටේ දැන් තිබෙන සුබ වාදී තත්ත්වේ එක්ක ඉදරියට යන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site