IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


නිල විදෙස් සංචිතය සියයට 1 කින් ඉහළට


 විමුක්ති එස් රුද්‍රිගු


මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙරට නිල විදෙස් සංචිතය පසුගිය ජූලි මස අවසානයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.14 ක් ලෙස වාර්තා වන අතර එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව සියයට 1 ක පමණ සුළු වශයෙන් ඉහළ යාමකි.

ඩොලර් බිලියන 6.14 ට චීනය මෙරටට ලබාදුන් විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වේ. පසුගිය ජූනි මස අවසානයේදී මෙරට නිල විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 ක් ලෙස වාර්තා විය.

 



අදහස් (0)

නිල විදෙස් සංචිතය සියයට 1 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site