IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නවම් පෙරහරට ටෙලිකොම් අත

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ  වාර්ෂික නවම්  මහා  පෙරහර  සඳහා  ශ්‍රී  ලංකා  ටෙලිකොම් ,මොබිටෙල් සහ රේන්බෝ පෙජර්ස්  වෙනුවෙන්  ටෙලිකොම්  හා  මොබිටෙල් සභාපති  කුමාරසිංහ සිරිසේන මහතා  ගංගාරාමාධිපති ගලබොඩ  ඤාණිස්සර කොළඹ  නවකෝරළේ  ප්‍රධාන සංඝනායක හිමියනට  ආධාර  චෙක් පතක්  පිරිනැමීය.    

GLA_7630 GLA_7638 GLA_7648 GLA_7672



අදහස් (0)

නවම් පෙරහරට ටෙලිකොම් අත

වරුණ Thursday, 18 February 2016 08:06 AM

අපේ පොඩි හාමුදුරුවොත් එන එන තාලෙට ගහ උලුඅස්සා කිව්වලු (බ)

:       0       0

ෂෙල්ටන් Thursday, 18 February 2016 08:59 AM

සිල් රෙදි මතක් උනා. (ර)

:       0       0

කරු ජයසුන්දර Thursday, 18 February 2016 11:21 AM

රටට වැඩකළ හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් දරුවන්ගේ ඇස පාදාදීම හා කොළඹ ලොකුම සිංහල සංකෘතික පෙරහැර පැවැත්වීම පොඩි හාමුදුරුවන් කළ සේවයෙන් බිදක්. දිනක නැවත හමුවනතුරු නවතිනම්. (බ)

:       0       0

අමල් Thursday, 18 February 2016 11:15 AM

බොහොම පිං ඇති වැඩක්. (ර)

:       0       0

කරු ජයසුන්දර Thursday, 18 February 2016 11:22 AM

රටට වැඩකළ හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් දරුවන්ගේ ඇස් පෑදීම හා කොළඹ ලොකුම සිංහල සංකෘතික පෙරහැර පැවැත්වීම පොඩි හාමුදුරුවන් කළ සේවයෙන් බිදක්. (ර)

:       0       0

අමල් Friday, 19 February 2016 09:30 AM

හොඳ උතුම් ක්‍රියාවක්. (ර)

:       0       0

ශ්‍රීලාල් Friday, 19 February 2016 09:38 AM

ඉතාමත් පිරිසිඳු, ධර්මිෂ්ටව උපයාගත් මුදල් පිරිසිඳු සිතින් දන්දීම ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවකි. (ර)

:       0       0

ශ්‍රිලාල් Friday, 19 February 2016 10:09 AM

ඉතාමත් පිරිසිඳු, ධර්මිෂ්ඨව උපයාගත් මුදල් පිරිසිඳු සිතින් දන්දීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site