IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නවසීලන්තෙන් හාදකම් අලුත් කරයි

වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ හා නවසීලන්ත මහා කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් වරාය හා ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ මහකොමසාරිස් තරීක් අෂාර් හා ශී‍්‍ර ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝර්ටන් යන මහත්වරු මෙසේ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව කීහ.

 



අදහස් (0)

නවසීලන්තෙන් හාදකම් අලුත් කරයි

දුමින්ද Monday, 09 February 2015 03:36 AM

අර්ජුන ඇමති තුමාගේ ක්‍රිකට් ලෝලියොත් තානාපති සේවයේ ඇති (නදී)

:       0       0

උපාලි Saturday, 07 March 2015 04:53 AM

නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තේ ඇයි ? ශ්‍රී ලාංකිකයෝ ගොඩක් එහේ ඉන්නවා (නදී)

:       0       0

උපාලි Saturday, 07 March 2015 04:26 AM

නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තේ ඇයි? ශ්‍රී ලංකාවේ ගොඩක් අය එහේ ඉන්නවා (නදී)

:       0       0

උපුලී Saturday, 07 March 2015 04:25 AM

නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තෙ ඇයි. ශ්‍රී ලංකනුවන් ගොඩක් එහෙ ඉන්නවා. (ර)

:       0       0

උපුලී Thursday, 05 March 2015 05:13 AM

අපේ අය බන්ගලාදෙශයෙන් ලංකාවට සැලකිය යුතු මුදලක් ගේනවා. (ර)

:       0       0

උපාලි Thursday, 05 March 2015 05:13 AM

අපේ අය බංග්ලා දේශයෙන් ලංකාවට සැලකිය යුතු මුදලක් ගේනවා. ඉතින් එක හොඳ නැද්ද මල්ලිලා. (නදී)

:       0       0

අල්විස් Thursday, 26 February 2015 06:40 PM

රටක් දියුණු කරන්නේ කොහොමද මෙහෙම? (නදී)

:       0       0

බණ්ඩාර රුසියව Thursday, 19 February 2015 02:49 PM

බංගලි යනු කැද හැලියකි. ගියතැන කනවා. ගාවගන්න නම් එපා. (අ)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 19 February 2015 02:30 PM

බංගලින්ගෙන් නම් කිසි වැඩක් නෑ. ගිය ගිය තැන ඉවරකරනවා. (අ)

:       0       0

ඉන්දික Tuesday, 10 February 2015 11:46 PM

බංගලින්ව ළං කරගන්නේ නැත්තම් තමයි වඩා හොඳ. මම ඉතාලියේ ඉන්නේ. මෙහෙ බංගලි රට කාලා තියෙන්නේ. තැනක් නොතැනක් නැහැ. මම ලංකාවට මෙහෙම වෙනවා දකින්න කැමති නැහැ. නැවතත් හිතලා බැලුවොත් හොඳයි (නි)

:       0       0

පතිරණ Friday, 06 February 2015 08:48 AM

බංගලිදේශය සමඟ සබඳතා නැත්නම් හොඳයි. (නි)

:       0       0

ඉන්දික Sunday, 08 February 2015 05:46 AM

බංගලියෝ ඉන්දියානුවන්ට වඩා හොඳයි. එයාල ලංකාවේ මිනිස්සු වගේ අාගන්තුකයින්ට කරුණාවන්තයි. (බ)

:       0       0

ඉන්දික Sunday, 08 February 2015 05:43 AM

බන්ගලියෝ ඉන්දියානුවන්ට වඩා හොඳයි. එයාල ලංකාවේ මිනිස්සු වගේ අගන්තුකයින්ට කරුණාවන්තයි. (ස)

:       0       0

ප්‍රභාත් Friday, 06 February 2015 08:48 AM

බංගලිදේශය සමග සබදතා නැතිනම් හොදයි .(හේ)

:       0       0

ප්‍රසන්න Friday, 06 February 2015 08:48 AM

සම්බන්ධතා ගොඩනගා ගත යුතුයි.(හේ)

:       0       0

ප්‍රභාත් Friday, 06 February 2015 08:48 AM

සියලුම රටවල් සමග සම්බන්ධතා ඇති කර ගත යුතුයි.(හේ)

:       0       0

ආකාශ් Friday, 06 February 2015 08:48 AM

හොද වැඩක්.(හේ)

:       0       0

සිතුම් Friday, 06 February 2015 08:48 AM

හැමදේම හොද විදියට වෙනවා.(හේ)

:       0       0

මදුර Friday, 06 February 2015 08:48 AM

ජයවේවා.(හේ)

:       0       0

ප්‍රතාභාන් Friday, 06 February 2015 08:48 AM

බංගලිදේශය සමග සබඳතා නැතිනම් හොඳයි. ගොඩක් රටවල් බංගලින්ට රටට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site