ජපානයේ ඉටොචු සමාගමට අනුබද්ධිත ක්වන්ටම් ඉන්ටිමේට් ආයතනය 15 වැනි සංවත්සරය සමරමින් හොරණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වාට්ටු අංක 8 ප්‍රතිසංස්කරණය කළේය .
ප්‍රතිසංස්කරණය අවසානයේදී සංඝයාවහන්සේ 50 නමක් උදෙසා සාංඝික දානයක්ද පිරිනැමීය
සේවකයින් සහ ඔවුනගේ දූ දරුවන් වෙනුවෙන් බහුවිධ සායනයක් ද ලබන 26 වැනි දා පැවැත්වේ
ජාත්‍යන්තර සිංහ සමාජ කිහිපයක් ඊට එක් වෙයි
පිං අතේ වැඩ ගොඩක් කරයි
රංගන Monday, 22 September 2014 08:57 AM
අන්න හොඳ වැඩක්. රෝහලකට උදව් කරනවා කියන්නේ කියලා නිම කරන්න බැරි පිනක්. මොකද එතනට එන්නේ අසරණ වුනු මිනිස්සු නිසා. ගොඩක් පින් ඔබතුමාලට (නදී)
සෙනරත් Tuesday, 23 September 2014 07:06 PM
මගේ ප්‍රණාමය! (නි)
සන්ධ්‍යා Saturday, 27 September 2014 07:51 AM
මේ වග අනෙත් මුදල් තියෙන අය පොතේ පතේ දාන් නැතිව පින් අතේ වැඩක් කරන පිං (අ)
සංධ්‍යා Saturday, 27 September 2014 08:13 AM
හොද වැඩක්
වසන්ත Tuesday, 23 September 2014 11:54 AM
හොඳ වැඩක්. (නි)