IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


පාඩු මකා ලාබ උපයන පාර පෙන්නයි

ලාභ නොලබන ව්‍යාපාර නව ආයෝජකයන්ට හඳුන්වා දීමෙන් හොද ලාභයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර පවසයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබූ පණතක් අනුව රජයට පවරාගත් ව්‍යාපාර අතුරින් කිහිපයක් වන සිනොටෙක්ස් ලංකා, ඩී.සී ඇඟළුම්, බී.සී.සී ලංකා ඊ.එක්ස්.පී.ලංකා වැනි ව්‍යාපාර හරහා නව ආයෝජන අවස්ථා මතු කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.



අදහස් (0)

පාඩු මකා ලාබ උපයන පාර පෙන්නයි

බණ්ඩාර Monday, 04 June 2012 07:55 PM

ඉස්සෙල්ලා පාඩු ලබන ආයතන ටික ආයෝජකයන්ට හදුන්වලා දුන්නනම් නේද හොද?

:       0       0

පුර Wednesday, 06 June 2012 12:11 AM

සෙවනගල සීනි කම්හල අරගෙන දැන් හොද හොද ලාභ ලබනවා නේද??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site