IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘පීපල්ස් ඩෙබිට් කාඩ් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන් තෝරයි

මහජන බැංකුවේ පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ අවසන් මහා දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණි‘ ඒ අනුව මෙහිදී රු මිලියනය”‍ රු 500,000 

රු- සහ රු‘ 250”‍000 රු- බැගින්  රු‘ 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ හිමිකරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයන් තිදෙනා තෝරා ගැනුණි.

එමෙන්ම මීට පෙර පැවති මාසික දිනුම් ඇදීම්වලින් රු 25,000ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමෙන අතර”‍ පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමෙන් ලබාදෙන මුළු තිළිණ වල වටිනාකම රුපියල් 5,500,000කි‘ මහජන බැංකුවේ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ අහමට්”‍ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී ගෙවීම්”‍ ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ නිල්මිණි ප්‍රේමලාල්”‍ ප්‍රධාන කළමනාකාරිණී (විගණන) නයනා මොරගොඩ”‍ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල”‍ කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර හා අලෙවි) අරුණ දන්තනාරායන”‍ කළමනාකාරිණී (කාඩ්පත් ව්‍යාපාර) චලනි සේනානායක”‍ ”‍ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු යූ‘පී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

‘පීපල්ස් ඩෙබිට් කාඩ් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන් තෝරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site