IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පරණ හාම්පුතා තවත් ළංකර ගන්න ඕනෑ

බි‍්‍රතාන්‍යය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සම්බන්ධතා ඇතිකර ගැනීමට කාලය පැමිණ ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තු මන්තිී‍්‍ර පිරිසක් සමග එරට පැවති හමුවකදී පැවැසීය. ශ්‍රී ලංකාවේ දැනටමත් බි‍්‍රතාන්‍යය සමාගම් කිහිපයක් ඖෂධ,ඉදිකිරීම් ආදී ක්ෂේත‍්‍ර සම්බන්ධව කටයුතු කරන බවත් ඒවාට අමතරව තොරතුරු තාක්ෂණ,අධ්‍යාපන හා නිෂ්පාදන ක්ෂේත‍්‍ර හා සම්බන්ධ වීමට බි‍්‍රතාන්‍යයට ආරාධනා කරන බවත් ඔහු කීය.



අදහස් (0)

පරණ හාම්පුතා තවත් ළංකර ගන්න ඕනෑ

ඩෙන්සිල් Tuesday, 21 August 2012 04:01 PM

පරණ හාම්පුතා 48 ඉදලා හිටියා නම් අද මේ රට ලෝකයේ තිබෙන හොදම රට (නි)

:       0       0

රාජා Sunday, 19 August 2012 03:47 PM

අපේ කියල අපි හිතන් ඉන්න මේ රට සුද්දන්ගේ වගෙයි තාමත්. (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 02 August 2012 11:23 AM

පසුගිය දිනවල මිනිසුන් එන්නත්වලින් මැරැණෙ ඉන්දියාවෙ පකිස්ථානෙ චීනෙ වගේ හදන බාල ඹෞෂධ නිසා... මේවා විතරක්නෙමෙයි සෑම දේම නිශ්පාදන ප්‍රමිතියෙන් යුතුව හදන යුරෝපයේ රටවලින් ගන්නට බළමු....!!(නු)

:       0       0

rohaan Saturday, 25 August 2012 04:36 PM

මමනම් අනුමත කරන්නේ නැහැ

:       0       0

රෝහණ Saturday, 25 August 2012 04:36 PM

වැඩේ නම් හොදයි නමුත් බලාගෙන

:       0       0

ජීවන් Saturday, 01 September 2012 01:37 AM

බලන්න අපේ මිනිස්සුන්ට පදිංචිවෙලා ඉන්න වීසා එකක් හරි දුන්නෙ යූ.එස්.ඒ. , යුරෝපය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්.. ඒ රටවල වැඩ ක්‍රමානුකූලව කරනවා.. ඉන්දියා චීන වගේ නැතිව.. ඉතිං මොලේ පාවිච්චිකරලා ඒ ටවල සහයෝගය ලබාගත්තොත් වරදින්න විදියක් නැහැ.. ඉන්දියාවත් මේ රටවලට බයයි.. ඒකනේ ඒවයේ ඊළම පිහිටුවන්න තවම බැරි.. ලංකාව තමා ඒකටත් මේ අය අල්ලගන්න හදන්නෙ..!! (නු)

:       0       0

රාජිත Wednesday, 29 August 2012 11:53 AM

ඇත්ත ඇත්ත

:       0       0

ලලිත් Tuesday, 07 August 2012 04:55 AM

මෙවගේ රටවල් එක්ක වැඩකරන්න ලෙහෙසියි ; රටට‍ හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ! (දී)

:       0       0

ජීවන් Tuesday, 14 August 2012 03:15 AM

ඇමරිකාව එක්ක එකතුවෙලා එයාලගේ දැනුමත් ලබා ගත්තොත් ඉන්දියාවේ බොරු කෑ ගැහිලි වුණත් නිකන්ම නවත්වන්න පුලුවන්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 04:00 PM

අපි සුද්දන්ට යටත් වෙලාම හිටියා නම් අපි ගොඩක් ඉදිරියට ගිහින්. (නි)

:       0       0

Saman Katugahage Saturday, 18 August 2012 11:13 AM

මගේ මේ ප්‍රතිචාරයට ගොඩක් දෙනා මට බනී කියල මම දන්නාව. ඒ මම කියනව අපේ රට සුද්දට තිබුණානම් මෙයිට වඩා දියුණුයි. සාරධර්ම අනුව ජිවත් වන මිනිසුන් ඉන්න රක් වෙලා හරියට හොංකොන් වගේ අපේ අයට පුළුවන් හොරකම් කරන්න විතරයි. (අ)

:       0       0

සඳුන් Wednesday, 08 August 2012 04:33 PM

ඔන්න ටිකක් මොළය ඇති වැඩක් කරන්න කල්පනා වෙලා. අර ලෝක සිතියම් පොත් පෙරළලා අමාරුවෙන් හොයාගත්ත ලිබියාව කියුබාව වගෙ රටවල්වලට හේත්තු වෙලා අමාරුවේ වැටෙන්නේ නැතුව මේ වගෙ දියුණු රටවල් සමඟ සහයෝගයෙන් වැඩ කලොත් ලංකාව මීට වඩා දියුණු කරන්න පුලුවන්. (නි)

:       0       0

Sahehar Dawood Saturday, 25 August 2012 11:33 AM

හොද ආදර්ශයක්.. ඔය අනෙක් රටවල් බොරදියේ මාළු බාන්න හදන්නෙ..!!(නු)

:       0       0

සුධීර Tuesday, 14 August 2012 03:11 PM

ඇත්තෙන්ම මෙහෙම මොළේ ඇති වැඩක් කරන්න පටන් ගත්ත එක ඉතා හොදයි. (නි)

:       0       0

සමන් Tuesday, 21 August 2012 07:21 AM

ස්තූතියි සදුන් (නි)

:       0       0

සඳුන් Sunday, 19 August 2012 09:36 PM

සමන්, ඔබ හරියටම හරි. හැබැයි ඉතින් ඔය කතාව ප්‍රසිද්ධියේ කිව්වොත් අපේ මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වෙන හින්ද ඕක තේරුම් ගත්ත කවුරුත් ඔය ගැන කතා කරන්නේ නැහැ. සුද්දා ලංකාවට ආවේ නැත්නම් ලංකාව තාම වැදි යුගයේ. (නි)

:       0       0

නිලාන් Wednesday, 15 August 2012 01:52 AM

පරක්කු වෙලා හරි හොද තීරණයක් ගත්ත එක හොදයි. (නි)

:       0       0

රාජා අබේගුණවර්ධන (ත) Sunday, 12 August 2012 01:30 PM

අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන රෑ වැටුන වලේ දවලුත් වටෙන්නද හදන්නේ ? ? ? (ත)

:       0       0

පද්මි Thursday, 30 August 2012 10:09 AM

විශේෂයෙන්ම බෙහෙත් ඖෂධ ගෙන්වද්දී යුරෝපයෙන් ගෙන්වන්න. මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි. (නි)

:       0       0

වසන්ත Thursday, 02 August 2012 02:18 AM

ඉතා හොදයි. අපිටත් ඕනැ ඒක තමයි. (නි)

:       0       0

සිල්වා Thursday, 02 August 2012 06:26 AM

ඔබ හරි බැසිල් ඇමතිතුමනි. (නි)

:       0       0

අසන්ක Monday, 20 August 2012 08:37 PM

ඇමෙරිකාව , එන්ගලන්තේ තමයි දියුණු වෙන්න ඕනේ. නැතුව අරාබි රටවල් නොවෙයි. (නි)

:       0       0

විජේ Monday, 20 August 2012 08:41 PM

යුරෝපය ඇමෙරිකාව ජපානය කිට්ටු කරගත්තාට වරදක් වෙන්නේ නැහැ. ඒවායේ ඉන්නේ මිනිස්සු. ඔය අරාබි රටවල් කිට්ටු කරගන්න නිසා තමා අපිට එවන් උදවුවක් නැත්තේ. අනෙක ඔය මුස්ලිම් රටවල් ඔක්කොම එක වගේ. හරිම අවස්ථාවාදියෝ. (නි)

:       0       0

අරුණ Wednesday, 05 September 2012 05:46 PM

කොයි කවුරුත් සමග සුහදත්වයෙන් සිටියොත් තමයි අපිට දිනුමක් ලබා ගන්න පුලුවන්. (නි)

:       0       0

චමින්ද Thursday, 16 August 2012 01:48 PM

ටිකක් මොළය ඇති වැඩක් කරන්න කල්පනා කලා ඔන්න. (ස)

:       0       0

සෑම් Thursday, 06 September 2012 08:44 AM

ඇයි දැන් එයාලා හොදද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site