IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක්‘ රවී අතින් විවෘත වෙයි

ශ්‍රී ලංකා ආහාර සකසුරුවම්කරුවන්ගේ සංගමය සහ ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක් 2015‘ වෙළඳ ප්‍රදර්ශනය මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

‘ගොවිපළේ සිටි මුළුතැන්ගෙය දක්වා ‘ යන තේමාවෙන් මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දේශීය හා විදේශීය විවිධ ආහාර පාන වර්ග, එළවළු හා පළතුරු වර්ග ඇතුළු සියලු බෝග වර්ග නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරේ.

RDS_1574 RDS_1775 RDS_1828 - Copy RDS_1849 RDS_1881



අදහස් (0)

‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක්‘ රවී අතින් විවෘත වෙයි

සිසී Tuesday, 25 August 2015 09:02 AM

දේශපාලු නළුවන්ගේ විකාර වැඩ. මේ වගේ දෙයකදී විෂයය ගැන අවබෝදයක් ඇති අයයි තෝරාගත යුත්තේ (නදී)

:       0       0

මිලා Thursday, 20 August 2015 09:07 AM

මේ ප්‍රදර්ශණය කොහේද තියෙන්නේ?? (ම)

:       0       0

සිල්වා Sunday, 09 August 2015 04:18 PM

ඇමතිතුමනි, පුලුවන් නම් දඹුල්ලේ මෙවැනි කර්මාන්ත ශාලාවක් ගොඩනගන්න. හැම වසරකම තක්කාලි,එළවළු ,ලුණු ,පළතුරු,වැනි ආහාර විශාල වශයෙන් විසිකරනවා. ඒ වගේම උතුරු පළාතෙන් තොග ලැබෙනවා. මේ සියලු එළවලු පලතුරු කල්තබා ගැනීම හෝ ටින් කිරීම හොඳින් කරන්න පුළුවන්. (නි)

:       0       0

මහින්ද Saturday, 29 August 2015 12:38 AM

සතොසට කරපු එකේ අනික මේකට කරයි වගේ (අ)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 07:22 AM

ප්‍රදර්ශන-සංකල්ප වලට වැඩ මහ පොළවේ කරන වැඩ රටට අවැසි මොහොතක් (ම)

:       0       0

ශාන්ත Saturday, 29 August 2015 02:28 AM

ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහබැංතුවෙන් ගේම නතර කරයි කියල (අ)

:       0       0

ශාන්ත Saturday, 29 August 2015 02:28 AM

ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහ බැංතුවෙන් ගේම නතර කරයි කියල (නදී)

:       0       0

ශාන්ත Saturday, 29 August 2015 02:28 AM

ඒකත් ඉවරයි. අපි හිතුවෙ මහබැංතුවෙන් ගේම නතර කරයි කියල(අ)

:       0       0

කිත්සිරි Saturday, 05 September 2015 09:08 AM

ජය වේවා! (නි)

:       0       0

සුදේශ් Monday, 07 September 2015 04:15 AM

සතොසේ බිත්ති හතර වාතරයි ඉතිරි කරේ දාහත් වසරක සාපයේදි. අපිට ඒවා හොදට මතකයි (බ)

:       0       0

රෝයි Thursday, 20 August 2015 12:32 PM

ප්‍රදර්ශනය කොහේද තියෙන්නේ දැන්..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site