IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


පොල් පැල ලක්ෂ 40ක් සිටුවයි

දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ පෙල් පැළ ලක්ෂ 40ක් දිවයින පුරා බෙදා හැරීම සූදානම් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ආර්ථික වටිනාකමක් සහිත භෝග ගෙවතු වගාවන්ටද එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඊළඟ පියවර ලෙස තේ හා රබර් වැනි භෝගද හඳුන්වා දීමට නියමිතව ඇත.



අදහස් (0)

පොල් පැල ලක්ෂ 40ක් සිටුවයි

ලාල් ගලබඩ...ඉතාලියේසිට.. Monday, 04 June 2012 12:49 PM

සෑම වසරකම පාහේ පොල් පැල ලක්‍ෂ ගනන් හිටවනවා නමුත් ඕවා පැලවෙන්නැද්ද ? ඇමතිතුමා,ඔය නැගුමින් මාස තුනකට වරක්‌ ඒ හිටවපු පැල වලට වතුර දාන රාජ්‍ය උත්සවයක්‌ ලැහැස්‌ති කරමුද? අපේ සහය දෙනවා

:       0       0

අලිබබා Tuesday, 05 June 2012 02:41 AM

පොල් පොල් පොල් පොල් පොල් පො පොල් ලංකාවෙ වතුවල වැවෙන පොල්. පොල් පොල් පොල් පොල් පොල් පො පොල් පිටරට පටවන පොල්. පොල් පොල් පොල් පොල් පොල් පො පොල් අපි දැන් හිටවමු පොල්.

:       0       0

බන්ගලියා Tuesday, 05 June 2012 04:02 PM

පොල් එක්ක කොස් ගසුත් හිටෙව්වනම්...කොහොමද ..??

:       0       0

සිසිර Tuesday, 05 June 2012 04:23 PM

අනාගතයේදී අපට එලෝපොල් නොපෙන්වන පාටයි....

:       0       0

රන්දුණු Tuesday, 05 June 2012 08:12 PM

ලංකාවෙ ඔක්කොම කන්න හදන්නෙ මලියන බිලියන ගනන් වලින් ඒකයි එක වැඩක්වත් සාර්ථක වෙන්නේ නැත්තෙ...

:       0       0

ශාන් Friday, 08 June 2012 10:00 AM

හිටෙව්වට වැඩක් නෑ....පැලවේවිද ?

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:18 PM

සිටෙව්වට පස්සේ ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඉතින් නිකරුනේ මැරිලා යනවා. නිසි ලෙස නඩත්තු කරන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site