හික්කඩුව වෝග්ටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවක සේවිකාවන්ගේ එකමුතුවෙන් සංවිධානය වු අවුරුදු උළෙල උත්කර්ශවත් අන්දමින් කර්මාන්තශාලා පරිශ්‍රෙය්දි පැවැත්විණි.
ජාතික සමගිය වැඩි දියුණු කිරිමේ අරමුණින් සියළුම ජනක්‍රීඩා ද සහිතව සේවක සේවිකාවන් දෙමළ සිංහල ඇඳුම් අයිත්තම්වලින් සැරසි මෙහිදී ඔවුනොවුනගේ සිරිත් විරිත් අනුව අවුරුදු සැමරුම සිදු කළේය.
පොල් රුප්පාවෙන් තල් රුප්පාවට නෑගම් ගිය වගයි...
සුමුදු Monday, 04 May 2015 04:33 AM
ලස්සනයි. (නි)
නිශාන් Saturday, 02 May 2015 06:07 AM
හරිම ලස්සනයි (නි)
අවන්ත Saturday, 02 May 2015 06:08 AM
හැමදාමත් මෙහෙම දේවල් කරනවා නම් .... (නි)
නිරෝෂ Saturday, 02 May 2015 06:10 AM
බොහොම හොඳයි. ස්තූතියි මෙවැන්නක් දැකගන්න සැළැස්වුවාට (නි)
විකුම් Saturday, 02 May 2015 06:11 AM
හරිම ලස්සනයි (නි)
සෙලිනා Monday, 11 May 2015 06:25 AM
ලස්සනයි ඇත්තමයි ලස්සනයි.(හේ)
සෙලිනා Monday, 11 May 2015 06:26 AM
මගේ එකම මල්ලිගේ නැන්දම්මත් සහභාගී වෙලානේ ෂා නියමයි.., ලස්සනයි ඇත්තමයි ලස්සනයි.(හේ)
උපාලි Saturday, 02 May 2015 08:28 AM
නියමයි (නි)
සකුණ Sunday, 10 May 2015 03:22 PM
මම නම් මේ බලාගෙන හිටියේ අවුරුදු කුමරියෝ ටික දිහා... (බ)
අකුණ Sunday, 10 May 2015 03:23 PM
මම නම් මේ බලාගෙන හිටියේ අවුරුදු කුමරියෝ ටික දිහා. (නදී)
බටන්ගල Wednesday, 06 May 2015 09:11 AM
නියම මනුෂ්‍යත්වය අත්දුටිමි. ඔබ සැමට ස්තුතියි. (ම)
බටන්ගල Wednesday, 06 May 2015 09:11 AM
නියම මනුෂ්‍යත්වය අත්දුටිමි. ඔබ සැමට ස්තුතියි. (බ)
කොස්වත්ත Sunday, 03 May 2015 04:20 PM
රුවන් ශාන්ත,ඔබ සැමට සුබ පතමි (නි)
උදානි Saturday, 02 May 2015 12:18 PM
නියමයි (නි)
අරුණ Monday, 04 May 2015 03:45 PM
හරිම ලස්සනයි. (නි)
නුවන් තරංග Monday, 04 May 2015 04:06 PM
මෙවන් සිංහල අවුරුදු උස්සවයක සිරි දැකීමත් වාසනාවක් කොට මම සළකමි. මන්ද මමද මෙම ආයතනයේ සේවය කරතිබීම නිසාය.ඉදිරියටත් මෙවන් දෑ අප සහෝදර සේවකයන් වෙනුවන් කිරීමට ඔබ ආයතනයට ශක්තිය පතමි.හදවතින්ම හික්කඩුව වෝග් ටෙස් ආයතනයට සුබ පතමි. (නි)
මධූෂා Sunday, 17 May 2015 02:48 PM
මගේ ජීවිතයේ ලද සුන්දර අත් දැකීමක්. (නදී)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 04 May 2015 06:58 PM
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි....!! (නි)
සාගර මුතුනායක Monday, 04 May 2015 07:25 PM
මහින්දට සහ හමුදාවට පින් සිද්ධවෙන්න... (නි)
සන්ධ්‍යා Monday, 11 May 2015 09:29 AM
හැරෙම ලස්සනයි (අ)
රුවන් ශාන්ත Saturday, 02 May 2015 06:20 PM
ඇත්තටම ජීවිතයේ මෙවැනි අත්දැකීමක් ලැබූ පළමු වතාව මෙයයි. වටිනාකම වනුයේ එම අවස්ථව ලැබීමට හික්කඩුව වෝග් ටෙස් ආයතනයේ සේවාදායකයෙක් වීමට වාසනාවන්ත වීමයි. (නි)
උදිත Friday, 08 May 2015 07:08 AM
ඇත්තටම ලස්සනයි.හොද සංවිධානයක් එකමුතුවක් තියෙනවා.(ම)
උදිත Friday, 08 May 2015 07:10 AM
හරිම ලස්සනයි,හොද සංවිධානයක් එකමුතුකමක් තියෙනවා,(හේ)
දසුන් Sunday, 10 May 2015 05:52 AM
මේ වගේ හැම අවුරුදු උත්සවයක්ම තියෙනවා නම්.(හේ)
උපාලි Friday, 08 May 2015 07:11 AM
ඇත්තටම ලස්සනයි.(හේ)
අකිල Friday, 08 May 2015 07:11 AM
ගම් මැද්දේ අවුරුදු වගේ.(හේ)
කල්ප Friday, 08 May 2015 07:10 AM
වැඩේ ලස්සනට කරලා තියෙනවා.(හේ)
කමනි Sunday, 10 May 2015 06:00 AM
අපිත් ඔය අවුරුදු උත්සවයට සහභාගී වූනා.(හේ)
උපාලි Friday, 08 May 2015 07:11 AM
සිංහලකමට ගැලපෙන බක්මහ උළෙලක්.(හේ)
ගාමිණි Sunday, 10 May 2015 06:01 AM
සංවිධාන කටයුතු සාර්ථකව කර තිබෙන බව මෙයින් පැහැදිලියි.(හේ)
මාධව Friday, 08 May 2015 07:11 AM
මේ වගේ අවුරුදු උත්සව ගොඩක් අඩුයි.(හේ)
නාලිකා Sunday, 10 May 2015 06:01 AM
ගොඩක් සතුටුයි.(හේ)
කාලිංඝ Friday, 08 May 2015 07:11 AM
සුන්දරයි.(හේ)
නාලක Sunday, 10 May 2015 05:59 AM
එකමුතුවෙන් කළ වැඩක් කියලා ඡායාරූප වලින්ම පේනවා.(හේ)
උදාර Friday, 08 May 2015 07:11 AM
මේ බක්මහ උළෙල සාර්ථකව කර තිබෙන බව මේ ඡායාරූප වලින් පේනවා.(හේ)
තුෂාර Sunday, 10 May 2015 05:59 AM
ලස්සනයි හොදටම උත්සවෙි කරලා.(හේ)
උදිත් Friday, 08 May 2015 07:11 AM
හරිම ලස්සනයි,හොද සංවිධානයක් එකමුතුකමක් තියෙනවා,(ත)
සමිත Tuesday, 05 May 2015 12:27 PM
කාලෙකට පස්සේ...! සුබම සුබ අලුත් සිංහල අවුරුදු උත්සවයක සිරි..! (බ)
කුමාරි Thursday, 07 May 2015 10:54 AM
මෙවන් සිංහල අවුරුදු උත්සවයක් දැක ගැනීම කොච්චර අගයක්ද? හරිම ලස්සනයි. මෙවන් අවුරුදු උත්සවයක් අපිට දැන්වූවානම් අපිත් එනවනේ.හරිම සතුටුයි (බ)
අරවින්ද Tuesday, 05 May 2015 05:54 AM
සාගර, හැම දෙයකටම දේශපාලනය ගාවාගන්න එපා. මේක සිංහල අවුරුදු උත්සවයක් පිළිබඳ ලිපියක්. (නි)
රුචිර Sunday, 10 May 2015 10:29 AM
නියමයි (නදී)
මාලක Friday, 08 May 2015 09:09 PM
ගොඩක් හොදයි. රෙද්ද හැට්ටය අදිනකොට උදරය ටිකක් වහ ගත්තනම් සිංහල කමයි ලස්සනයි තවත් වැඩි වෙනවා. (නදී)
රුචිරා Sunday, 10 May 2015 10:30 AM
නියමයි ! (නදී)
රුචිරා Sunday, 10 May 2015 10:30 AM
නියමයි (නදී)