IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මඩකලපු ආයෝජනයට අත වනයි

නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව කෟෂිකර්මාන්ත හා ධීවර ක්ෂේත්‍ර වල පවා ආයෝජන අවස්ථා ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. රජය නැගෙනහිර පළාතේ ඉදිකිරීම් වෙනුවෙන් හා සංචාරක පුනරුදයක් ඇති කිරීමට මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර තිබේ. ඒහා සමාන සැළකිල්ලක් පෙර කී ක්ෂේත්‍ර වලටද දැක්වීමෙන් දහස් ගණනක් ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. ඒ සදහා තමන් හා එක්වන ලෙස දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඔවුන් ආරාධනා කරයි.



අදහස් (0)

මඩකලපු ආයෝජනයට අත වනයි

එරංග Monday, 15 October 2012 01:49 PM

බින්නස් කාරයෝ නන්නත්තාරවෙලා ඉන්න වෙලාවේ, තව ආයෝජන ගන්න කතාව. පුදුම රටක් මේක. (අ)

:       0       0

ජීව Friday, 19 October 2012 12:44 AM

ඕක වෙළඳ සංගමයට තේරුණාට රජයට තේරෙනවද මන්දා? (නි)

:       0       0

අමිල Saturday, 03 November 2012 09:34 AM

අයෝජනය කරාට කමක් නෑ අපයෝජන එහෙම ‍ගේන්න එපා මඩකලපුවට (ස)

:       0       0

රූපා Tuesday, 06 November 2012 09:13 AM

ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site