IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මැණික් හා ස්වර්ණාභරණ රසායනාගාරයක් ගාල්ලේ

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ගාල්ල හැව්ලොක් පාරේ ප්‍රින්සි සිනමා ශාලාවේ පළමු මහලේ අද (24) විවෘත විය.

නියම ප්‍රමිතීන්ට අනූව රන්, රිදී, ප්ලැටනම් හෝ ඒවායෙන් නිෂ්පාදිත ආභරණ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික පතක් නිකුත් කිරීම මෙන්ම වටිනා ලෝහ වර්ග හඳුනා ගැනීම හා ආභරණ වල ප්‍රමිති මුද්‍රා තැබීම මගින් එහි අඩංගු වටිනා ලෝහ ප්‍රමිතිය අන්තර්ජාතික ක්‍රම මගින් ස්වාධීනව තහවුරු කිරීම වැනි කටයුතු මෙම රසායනාගාරයේ සිදු කැරෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා කීවේය.



අදහස් (0)

මැණික් හා ස්වර්ණාභරණ රසායනාගාරයක් ගාල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site