IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මිණිපුර වනිතාවෝ මහජන බැංකුවෙන් තෑගි ලබති

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්  මහජන බැංකුව රත්නපුර  ප්‍රධාන ශාඛාවේ  රුපියල් පන්දහසට වඩා  ගිණුම් ශේෂය තැබු  වනිතා වාසනා  ගිනුම් හිමියනට  තෑගි හිමි විය.

රත්නපුර ප්‍රධාන ශාඛාවේ  කළමණාකරු  කේ.ඒ. සේනාරත්න,මහජන බැංකුව  රත්නපුර ප්‍රාදේශිය කළමණාකරු එම්.එම්.ජී නවරත්න බණ්ඩා යන මහත්වරුන් ද රත්නපුර ප්‍රාදේශිය ලේකම්  චිත්‍රා මානෙල්  කෝට්ටවත්ත මහත්මිය ද ඊට එක් වුහ.



අදහස් (0)

මිණිපුර වනිතාවෝ මහජන බැංකුවෙන් තෑගි ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site