IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මර්සිඩීස් බෙන්ස් සංගමයෙන් සමාජ සත්කාර්යයක්

ශ්‍රී ලංකාවේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ හිමිකරුවන්ගෙන් සැදුම්ලත් ‘ශ්‍රී ලංකා මර්සිඩීස් බෙන්ස් සංගමයේ‘ සාමාජිකයෝ කුරුණෑගල උහුමීයේ සඳගල පිහිටි විශේෂ දරුවන් සඳහාවූ පාසල් දරුවන්ට හයවැනි වරටත් පාවහන් සහ මේස් පරිත්‍යාග කළහ.

එම සංගමයේ සභාපති නයිජල් ඔස්ටින් හා එහි සාමාජිකයින්ද, ඩීමෝ ලංකා සමාගමේ ප්‍රාදේශිය කළමනාකරු අනුර විජේසිංහ, කුරුණෑගල ශාඛා කළමනාකරු හේමාල් රත්නායක මහතා සමග එම සමාගමේ සාමාජිකයින් සහ සඳගල විශේෂ පාසලේ විදුහල්පති සුමිත් කුමාර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

mercidez_2015112614 mercidez_2015112614-2 mercidez_2015112614-3



අදහස් (0)

මර්සිඩීස් බෙන්ස් සංගමයෙන් සමාජ සත්කාර්යයක්

නිරාන් Saturday, 28 November 2015 02:47 PM

හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)

:       0       0

ඉරෝෂ් Saturday, 28 November 2015 10:32 PM

මටත් තිබෙනවා අලුත්ම මර්සිඩීස් බෙන්ස් පන්තියේ කාර් එකක්. මාවත් ගන්නකො ඔය සංගමයට. (නි)

:       0       0

කපිල Saturday, 12 December 2015 10:26 AM

මේ වැඩසටහන තව සාර්ථක වේවා.(හේ)

:       0       0

විකුම් Saturday, 12 December 2015 10:26 AM

හොද වැඩක්.(හේ)

:       0       0

ඉන්දික Saturday, 12 December 2015 10:26 AM

මම හිතන්නේ මේ අයට මීට වඩා දෙයක් කරන්න පුළුවන් උදවිය. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site