×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මුල් මාස අටේදී ප්‍රේෂණ ආදායමේ සියයට 19.8 ක වර්ධනයක්
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 14
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ජනවාරි
අගෝස්තු
ප්‍රේෂණ ආදායම
ඩො.මි. 6,131ක්
අගෝස්තු
මාසයේදී හිමි වූ
ප්‍රේෂණ ආදායම
ඩොලර්
මිලියන 748.6ක්
විදෙස්ගත
ශ්‍රමිකයන් හරහා මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මුල් මාස අට තුළ ගලා ආ සමස්ත ප්‍රේෂණ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,131ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඩොලර් මිලියන 5,116 ක ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී ඩොලර් මිලියන 1,015 ක එනම් සියයට 19.8 ක වර්ධනයකි.
මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික විවරණය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙත ගලා ආ ප්‍රේෂණ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 748.6ක් ලෙස සටහන්ව ඇත. මෙය පසුගිය වසරේ අගෝස්තුවේදී හිමි වූ ඩොලර් මිලියන 680.8 හා සැසඳීමේදී ඩොලර් මිලියන 67.8ක එනම් සියයට 9.9 ක වර්ධනයකි.
වසර තුළ මෙතෙක් ලැබුණු මෙම ප්‍රේෂණ මුදල් අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඇති වූ දිට්වා සුළි කුණාටුව සඳහා ලැබෙන විදෙස් ආධාරද ඇතුළත්ව තිබෙන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
අදහස් (0)
මුල් මාස අටේදී ප්‍රේෂණ ආදායමේ සියයට 19.8 ක වර්ධනයක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මුල් මාස අටේදී ප්‍රේෂණ ආදායමේ සියයට 19.8 ක වර්ධනයක්