තම මව වන්නට කැමැති කාන්තාවකට යුවාන් ලක්ෂ 10 ක් (ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක්) පිරිනැමිමට සූදානම් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චීනයේ සිචුවාන් ප‍්‍රාන්තයෙනි.
කුවාන් යින් නම් වන මොහු එක් පසෙකින් දැන්වීම් පුවරුවක්ද අනෙක් පසින් චීන ක‍්‍රමයේ විශාල ලන්තෑරුමක්ද සවිකළ කදක් කරේ තබාගෙන සිචුවාන්හි උද්‍යානයකට සෑමදිනකම පැමිණේ.දැන්වීම් පුවරුවේ සදහන්ව ඇත්තේ තම මව වීමට ඉදිරිපත් වන කාන්තාවට පිළිගැනීමට සිදුවන කොන්දේසි ලැයිස්තුවකි.ඔහුගේ දුරකථන අංකය ලන්තෑරුමේ සදහන්ව ඇත.
කුවාන් යින්ගේ තොරතුරු දැනගැනීමේ අරමුණින් කාන්තාවක ඔහුගේ මව බවට පත්වීමට කැමැත්ත පළකර ඇති අතර කුවාන් ඇයට පවසා තිබෙන්නේ තම මව වීමට තරම් ඇයට වයසක් නොමැති බවයි.අඩුම තරමින් අවුරුදු 57 ක් වත් වයසැති කාන්තාවක් තම මව විය යුතුයැයි ඔහු කියා ඇත.
මවක සොයන්නේ මන්දැයි එම කාන්තාව විමසූ විට කුවාන් තමන්ගේ දිවියේ සාර්ථකත්වය අගය කිරීමට මවක සිටී නම්,ඔහුට පුතෙකුට සේ සළකයි නම්, ඔහුට එය මහත් සතුටක් වන බව දුක්මුසුව පවසා තිබේ.
විවාහ වීම ඊට වඩා සුදුසු වන්නේ නොවේදැයි එම කාන්තාව නැවත කුවාන්ගෙන් අසා ඇති අතර එයට කුවාන්ගේ මනාපයක් පළව නොමැත.
කුවාන්ගේ තතු චීනය පුරාම ව්‍යාප්තව ගොස් තිබෙන අතර සියලූදෙනා ඔහුට අනුකම්පාව දනවති.
මව් ඇබෑර්තුවට කෝටි දෙකක්
තාරක Tuesday, 30 September 2014 03:30 AM
තව ඉස්සරහට තව දරුණුයි (දී)
නිමන්ත ' Tuesday, 30 September 2014 03:29 AM
ඒක සල්ලි වලට ගන්න බැහැ (දී)
පද්ම Tuesday, 30 September 2014 03:26 AM
අයියෝ සල්ලි කියුවලු (දී)
දමිත් Tuesday, 30 September 2014 03:26 AM
මිනිස්සු පිරිහිලා (දී)
ලාල් Tuesday, 30 September 2014 03:30 AM
තව මොනවා වෙයිද (දී)
පහන් Tuesday, 30 September 2014 03:30 AM
ඔන්න වැඩේ (දී)
දසුන් Tuesday, 30 September 2014 03:30 AM
ඇඩෙනවා (දී)
ප්‍රසන්න Tuesday, 30 September 2014 03:27 AM
නාලි ඔබ 100% හරි (දී)
අමිල Tuesday, 30 September 2014 03:27 AM
කොටි දෙකක් මදි (දී)
තුෂාර Tuesday, 30 September 2014 03:27 AM
ඕවා ඔහොමතමයි (දී)
අමිත් Tuesday, 30 September 2014 03:27 AM
කණගාටුයි (දී)
පවිත්‍ර Tuesday, 30 September 2014 03:26 AM
මෙහෙමත් ලෝකයක් (දී)
තුසිත් Tuesday, 30 September 2014 09:37 AM
සංවේදී කතාවක් (දී)
සුනිල් Tuesday, 30 September 2014 09:34 AM
අයියෝ සල්ලි (දී)
ජිවක Tuesday, 30 September 2014 09:37 AM
හදනා අම්මලාද වදනා අම්මලාද පහැදුවේ අම්මා අරුතේ (දී)
සංජිව Tuesday, 30 September 2014 09:34 AM
අම්මා කියන්නේ අම්මාට විහිලු කාරයෙක්ට නොවෙයි (දී)
වරුණ Tuesday, 30 September 2014 09:37 AM
ලැජ්ජයි (දී)
දමිත් Tuesday, 30 September 2014 09:37 AM
සුපර්මාකට් වල ඉන්නවා කියයි අම්මලා තාත්තලා විකුනන්න තව ටික දවසකින් (දී)
එදිරි Tuesday, 30 September 2014 09:37 AM
මෙහෙමත් සිද්දීන් හිත කම්පා කරවනවා (දී)
නලීන් Monday, 06 October 2014 07:51 AM
මා හද හඳුනාගත් සියල්ලන්ටමත් ලංකාදීපයටත් තුති! (නි)
විජේසේකර Thursday, 09 October 2014 04:41 AM
මානසික වෛද්‍යවරයෙක්ට යොමු කිරීම ඉතා වැදගත්. (නදී)
හෂාන් Friday, 10 October 2014 07:06 PM
පවු! මවක් නැතිවූ විට ජීවිතයේ මොනතරම් නම් අසරණ වෙනවාද? (නි)
ඉනෝකා Monday, 29 September 2014 05:35 AM
සල්ලි වලින් ඔක්කොම තීරණය කරන යුගයක් එනවා (දී)
මදුසංක Friday, 26 September 2014 11:25 AM
තව ඉස්සරහට ලමයවත් කඩෙන් ගන්න තත්වයකට එනවා (දී)
මලින්ද Friday, 26 September 2014 11:25 AM
තව ඉස්සරහට ලෝකේ මිටත් වඩා කුරිරු වෙනවා (දී)
දම්මික Friday, 26 September 2014 11:25 AM
මව් පදවිය සල්ලි වලට ගන්න කාලෙකුත් ආවා එහෙනම් (දී)
පුතා Friday, 26 September 2014 03:53 PM
ලංකාවෙත් මෙහෙම වෙච්ච වැඩිහිටි අය ඉන්නවා. නමුත් කරගන්න දෙයක් නැතුව සද්ද නොකර ජිවත් වෙනවා. සමහර අම්මල මවු පදවියත් එපා වෙන වැඩ කරලා වෙනම ලෝක වල වෙනම චරිත වෙලා ජිවත් වෙනවා. (ස)
නාලි Monday, 29 September 2014 05:35 AM
මෙය ඉතාම සංවේදී කතාවක්. මිතුරනේ , මමත් ඔය දුකම විදින කෙනෙක්. ලංකාදීප පත්තරේ පිටු පුරාවට ලියන්න පුළුවන් හැගීමක් මේක. මට ඔච්චර සල්ලිත් නැහැ , තිබුනත් සල්ලි වලට අම්මා කෙනෙක් ගන්න හිතන්නෙත් නැහැ. හැබැයි මගේ පැතුමක් තියෙනවා. ළදරු වයසේදීම මාව තව කෙනෙකුට හදාගන්න බාර දෙන්නේ නැති , මාව තුරුළුකරගෙන ඉන්න අම්ම කෙනෙක් මතු භවයකදී ලැබෙන්න කියල පිනක් කරන හැම මොහොතකම මම ප්‍රාර්ථනා කරනවා. ඔය චීන සොහොයුරාටත් මම එයම ප්‍රර්ථනා කරනවා. (ස)
ආශා Monday, 29 September 2014 05:32 AM
දරු දුක දැනෙන්නේ නැහැ මෙවන් අම්මලාට (දී)
ලියනගේ Monday, 29 September 2014 05:35 AM
ඇසට කඳුළු උනන කතාවක් (දී)
ලයනල් Monday, 29 September 2014 05:35 AM
මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය මව් පදවිය (දී)
ප්‍රදීප් Monday, 29 September 2014 05:32 AM
අම්මා කියන එකේ අර්ථය දන්නවාද (දී)
නලින් මදුසංක Monday, 29 September 2014 05:32 AM
ලංකාවට නම් මේ කරුමේ එන්න එපා කවදාවත් (දී)
ධම්ම Friday, 26 September 2014 10:38 AM
ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් ඇති මිනිහෙක් ලංකාවේ උද්‍යානයකට සෑම දිනකම පැමිණේ යයි උපකල්පනය කරමු. ඒ මිනිසාට දින කීයක් එම උද්‍යානයේ නිරුපද්‍රිතව සිටිය හැකිද? ලංකාවේ සම්මත සමීකරණ භාවිතයෙන් ගණනය කරන්න. (නදී)
කුසල් Monday, 29 September 2014 05:32 AM
අම්මා කියන එකේ ඇත්ත තේරුම මෙහෙම තෝරන්න බැහැ (දී)
ඉශාන් Monday, 29 September 2014 05:36 AM
අම්මලා කොහෙද සල්ලිවලට ගන්නේ (දී)
ජීවන්ත Monday, 29 September 2014 05:34 AM
අනාගත වංශයේ මේවා ඔක්කොම තියෙනවා (දී)
අසේල Monday, 29 September 2014 05:37 AM
ඉතාම සංවේදී කතාවක් (දී)
ලිලන්ත Monday, 29 September 2014 05:37 AM
මෙහෙම දේවල් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ සමාජ රටාව යන හැටියට (දී)
ලාල් Monday, 29 September 2014 05:34 AM
දැන් අයටම තමයි ලෝකේ යන්නේ (දී)
නලී Monday, 29 September 2014 05:37 AM
මෙය ඉතාම සංවේදී කතාවක්. මිතුරනේ , මමත් ඔය දුකම විදින කෙනෙක්. ලංකාදීප පත්තරේ පිටු පුරාවට ලියන්න පුළුවන් හැගීමක් මේක. මට ඔච්චර සල්ලිත් නැහැ , තිබුනත් සල්ලි වලට අම්මාකෙනෙක් ගන්න හිතන්නෙත් නැහැ. හැබැයි මගේ පැතුමක් තියෙනවා. ලදරු වයසේදීම මාව තව කෙනෙකුට හදාගන්න බාර දෙන්නේ නැති , මාව තුරුළුකරගෙන ඉන්න අම්ම කෙනෙක් මතු භවයකදී ලැබෙන්න කියල පිනක් කරන හැම මොහොතකම මම ප්‍රාර්ථනා කරනවා. ඔය චීන සොහොයුරාටත් මම එයම ප්‍රර්ථනා කරනවා. (දී)
අමර Tuesday, 30 September 2014 03:26 AM
නලී ඔයා හරි (දී)
අතුල Tuesday, 30 September 2014 03:27 AM
නාලි ඔයාග කතාව ඉතාම සංවේදී. මම හිතන්ෙන මම ඔයාව දන්නවා කියල.(දී)
අනිල් Tuesday, 30 September 2014 03:26 AM
සමාජය පිරිහිලා (දී)