මහජන බැංකුවේ YouTube චැනලය Subscribe කර අලුත්ම Apple iPhone 16 Pro දුරකතනයක් හිමි කරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරාගැනීමේ තෙවැනි අදියරේ දිනුම් ඇදීම මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා පැවති අතර, එහි වාසනාවන්ත ජයග්‍රාහකයා වූයේ කිරිබත්ගොඩ පදිංචි හසිරු උදන්ත මහතායි.
ඒ අනුව, ඔහුට හිමි Apple iPhone 16 Pro දුරකතනය පිරිනැමීම මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි. නියෝජ්‍ය අලෙවි ප්‍රධානි චරිත ඩී. කරුණාරත්න මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
මෙම වැඩසටහන සති අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අතර, People’s Bank YouTube pek,h Subscribe කර අදාළ වෙබ් අඩවියට පිවිස එම Screenshot එක Upload කිරීමෙන් මෙම දිනුම් ඇදීමට ඇතුල්වීමට අවස්ථාව සලසා තිබිණි. YouTube චැනලයට අමතරව මහජන බැංකුවේ Facebook, Instagram, TikTok හා Linkedin ගිණුම් වෙත පිවිස ඒවා subscribe/follow /like lr Screenshot tl Upload කිරීමෙන් දිනුම් අවස්ථා වැඩිකර ගැනීමට අවස්ථාව සලසා තිබිණි.
මහජන බැංකුවේ YouTube දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට Apple iPhone 16 Pro දුරකථනයක්