IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


මාළුවා රට සල්ලි අදී

මත්ස්‍ය අපනයනයෙන් මේ වසරේ පළමු මාස 5ක කාලය තුළ ලද ආදායම රුපියල් මිලියන 11,088ක් යැයි ද එය 2015ට වසරට වඩා සියයට 6.4ක වැඩිවීමක් යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 21 වැනිදා සිට අගෝස්තු මස 14 දක්වා  කාලය තුළ ද  මසුන් ටොන් 600ක් යුරෝපා රටවලට අපනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

මෙම වසරේ ජනවාරි මස සිට අගොස්තු මාසය දක්වා කාලය තුළ යුරෝපා සංගමය අයත් රටවලට මෙන්ම සෙසු රටවලට ද මත්ස්‍ය ටොන් 7490ක් අපනයනය කරන ලදැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

මාළුවා රට සල්ලි අදී

මංජුල Thursday, 25 August 2016 03:05 PM

පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන්ද කියලා. http://worldknowing.com/top-10-largest-fish-producing-country-in-the-world/ (නි)

:       0       0

මංජුල Thursday, 25 August 2016 02:59 PM

පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න අපිට සැහීමකට පත් වෙන්න පුළුවන්ද කියල (බ)

:       0       0

චන්න බුවනක Sunday, 28 August 2016 02:55 PM

ඉන්දියන් සාගරයෙන් අල්ලාගන්න මාළු රසයෙන් ඉහලයි. වැඩි ඉල්ලුමට හේතුව එ්ක වෙන්න ඇති (නි)

:       0       0

මංජුල Thursday, 25 August 2016 03:07 PM

පොඩ්ඩක් ගූගල් එකට ගිහින් බලන්න අපිට සැහීමකට පත් වෙන්න පුලුවන්ද කියලා .(හේ)

:       0       0

සසිදු Thursday, 25 August 2016 11:14 AM

මාළු මාළු ලාබයි මාළු.(හේ)

:       0       0

ආකාෂ් Thursday, 25 August 2016 11:15 AM

අපේ රටේ මාළු ඒ වුනාට අපිට ගිනි ගණන්.(හේ)

:       0       0

ඉරංග Thursday, 25 August 2016 11:15 AM

ඇයි එතකොට අපේ මාළු වෙළඳ පොළේ අඩුවීමත් දක්නට නැත්තේ.(හේ)

:       0       0

පාලිත Thursday, 25 August 2016 11:15 AM

අපි මාළු කාලා හමාරයි.(හේ)

:       0       0

ජගත් Thursday, 25 August 2016 11:15 AM

අනේ ඇත්තද?(හේ)

:       0       0

ලලිත් Thursday, 25 August 2016 11:22 AM

මෙච්චර මාළු තොගයක් රට යැව්වද?(හේ)

:       0       0

එරංග Thursday, 25 August 2016 11:22 AM

ඉදිරියේදී වෙන දේ බලමුකෝ.(හේ)

:       0       0

මහේෂ් Thursday, 25 August 2016 11:16 AM

වෙනසක් බලාපොරොත්තුවෙන් තමයි අපි හිටියේ.(හේ)

:       0       0

නලීන් Thursday, 25 August 2016 11:16 AM

යුරෝපයට අපේ රටෙන් විතරද මාළු යන්නේ.(හේ)

:       0       0

ඩයස් Thursday, 25 August 2016 11:16 AM

හොදයි ඉතින්.(හේ)

:       0       0

දමින්ද Thursday, 25 August 2016 11:16 AM

කවුරු මොනවා කිව්වත් මේක තමයි ඇත්ත.(හේ)

:       0       0

මංජුල Thursday, 25 August 2016 11:16 AM

ඉදිරියේදී තව වෙනසක් සිදු වේවී.(හේ)

:       0       0

ඉසංක Thursday, 25 August 2016 11:16 AM

අපේ මාළු වලට යුරෝපයේ හොඳ ඉල්ලුමක් තියෙනවා.(හේ)

:       0       0

අසේල Thursday, 25 August 2016 11:22 AM

ඒ වුනාට ලංකාවේ මාළු වෙළඳ පොළේ අඩුවක් දකින්න නෑනේ.(හේ)

:       0       0

මංජුල Thursday, 25 August 2016 11:16 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ජහුටා මාමා - සෞදි අරාබිය Wednesday, 24 August 2016 03:41 PM

ඔබ හරි. මේ කාලය ඇතුලත ලංකාවට ආනයනය කල මත්ස්‍ය ප්‍රමාණය සඳහා ගිය වියදම වැඩිවෙලා නේද ? ඒ ගැන සැලකු විට ලොකු වර්ධනයක් නෑ නේද ? (රේ)

:       0       0

ලන්කපුත Tuesday, 23 August 2016 08:58 AM

ඩොලරය සහ රුපියල අතර වෙනස නොසලකා හරිය විට මෙය සත්‍යයකි, නමුත් ඩොලර් වලින් කතා කල විට අපනයන අඩුවී ඇත. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site