IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


යුද්ධයෙන් පසු සංචාරකයෝ වැඩියෙන් එති

පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම සියයට 13.4කින් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි.

2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරකයන්ගේ පැමිණීම එක දිගටම 45 වැනි මාසය දක්වා ඉහළ ගිය බව එම තොරතුරු පවසයි.

මේ වසරේ ජනවාරියේදී පැමිණි සංචාරකයන් ගණන 97411ක් විය. 2012 ජනවාරියේ සංඛ්‍යාව 85840කි.

ගිය වසරේ සංචාරක පැමිණීම දස ලක්ෂය ඉක්මවීය.

ආදායම ද රුපියල් සිය කෝටිය ඉක්ම වීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රට සල්ලි ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.

තේ කර්මාන්තය ද, එතෙර සිටින ශ්‍රමිකයෝ ද, ඇඟළුම් කර්මාන්තය ද රට සල්ලි උපයන තවත් ප්‍රධාන මාර්ගයෝය.



අදහස් (0)

යුද්ධයෙන් පසු සංචාරකයෝ වැඩියෙන් එති

මිලින්ද Monday, 18 March 2013 11:15 AM

ඕනෑම කෙනෙක් බයයි මැරෙන්න (දී)

:       0       0

වන්නි Tuesday, 19 March 2013 03:49 PM

කියන්නත් දෙයක්ද (දී)

:       0       0

වන්නි Wednesday, 20 March 2013 09:51 AM

බයක් නැතුව දැන් එන්න පුළුවන් (දී)

:       0       0

ප්‍රභා Thursday, 21 March 2013 06:31 PM

එක් එක් රටවලින් ආව ප්‍රමාණය දන්නේ නැද්ද.(නදී)

:       0       0

ගුණසිරි Thursday, 21 March 2013 10:14 PM

ඕක තමයි ලෝකේ අනෙක් රටවල් වලට ඉවසා ගන්න බැරි (දී)

:       0       0

මාලක Friday, 22 March 2013 03:00 PM

ඔන්න ඕවා තමයි ඉවසා ගන්න බැරි (දී)

:       0       0

රොනී Saturday, 23 March 2013 10:18 AM

ලංකාවේ කොල්ලෝ ටික ඉවරයි (ස)

:       0       0

ජීවන් Sunday, 24 March 2013 11:58 AM

මරාති ගොවියෝ, මලයාලි කට්ටඩියෝ එහෙමත් ගනන් කළාද?(නදී)

:       0       0

අජිත් Sunday, 24 March 2013 02:31 PM

අනේ මන්දා...ඔයාලා කියනවා, අපි අහනවා (ස)

:       0       0

නිමාලි Monday, 25 March 2013 07:24 PM

වාසනාව..වාසනාව.. (දී)

:       0       0

මහේෂ් Tuesday, 26 March 2013 11:05 AM

දැන් කියන්නකෝ බලන්න කාටද ආඩම්බර (දී)

:       0       0

මේනක Thursday, 28 March 2013 12:54 PM

මිනිස්සු බය නැති උනාම එනවා (දී)

:       0       0

මේනක Thursday, 28 March 2013 01:01 PM

පැමිණෙන සංචාරකයින් මුහුණදෙන අපහසුතා ගැන සොයාබලා නිසි පියවර ගතයුතුයි. (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 31 March 2013 06:10 PM

සංචාරකයන්ට හොද පිලිගැනීමක් දක්වන්න ලාංකිකයන්ට පුරුදු කළොත් හොදයි.(නදී)

:       0       0

වරුණ Tuesday, 02 April 2013 04:11 PM

අර ඊයේ පෙරේදා කොල්ලුපිටියෙන් අල්ලපු තායි, රුසියානු, උස්බෙකිස්තාන්, ඉන්දුනීසියන් නෝනලත් ඉන්නවද ඔය සංචාරකයින්ගේ ලැයිස්තුවේ.(නදී)

:       0       0

රාජු Thursday, 04 April 2013 12:31 PM

අතේ සතේ නැතිව මෙහෙ ඇවිල්ල අපේ තියෙන ටිකත් හූරගෙන යන දකුනු ඉන්දියානු සංචාරකයො කීදෙනෙක් ඔතන ඉන්නවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site