IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


යුරෝපා සංගමය ලංකාවට තව තැනක්

වාණිජ  ව්‍යාපාර  සහ ශ්‍රි ලංකා  හැකියා සඳහා  යුරෝපයේ  වැඩිපුර  අවස්ථා ශ්‍රි ලංකාවට  හිමිවන තත්ත්වයක්  පවතින බව  යුරෝපා සංගමයේ  ශ්‍රි  ලංකා තානාපති  විදේශ  අමාත්‍යංශයට  දැනුම්  දී  ඇති  බව ශ්‍රි  ලංකා  තොරතුරු  තාක්ෂණ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට  වාර්තා  වී ඇත.

සයිබර්  අපරාධ පිළිබඳ බුඩාපෙස්ට්  සම්මුතියේ සාමාජිකත්වය දින අනුවකදි  ශ්‍රි ලංකාවට  ලබාගැනිමට  හැකිවිම ඓතිහාසික තත්තවයක්  බව  කියති. එම නිසා  ශ්‍රි  ලංකාව  ජාත්‍යන්තර  ප්‍රසිද්ධියට  පත්ව තිබෙන බවත් එම තානාපතිවරයා  ප්‍රශංසනාත්මකව සඳහන්  කර  ඇත‍.



අදහස් (0)

යුරෝපා සංගමය ලංකාවට තව තැනක්

සුදේශ් Tuesday, 16 June 2015 07:37 AM

ගහන බෙර පදයට හොදට නටන කොට තමයි හොද හොද සහතික ලැබෙන්නේ.(නදී)

:       0       0

සුදේශ් Tuesday, 16 June 2015 07:36 AM

ගහන බෙර පදයට හොඳට නටන කොට තමයි හොඳ හොඳ සහතික ලැබෙන්නේ. (ස)

:       0       0

සුජීව (ජර්මනිය) Sunday, 14 June 2015 08:14 AM

බුද්ධිමත් නායකයන් රටේ අනාගතය බාරගත් විට, දිගු මනා සැලසුම් රට තුළ ක්‍රියාත්මක කරන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධ වීම මෙයට හොදම උදාහරණයකි (බ)

:       0       0

සුජීව (ජර්මනිය) Sunday, 14 June 2015 08:16 AM

බුද්ධිමත් නායකයන් රටේ අනාගතය බාරගත් විට, දිගු මනා සැළසුම් රට තුළ ක්‍රියාත්මක කරන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධවීම මෙයට හොඳම උදාහරණයකි (නි)

:       0       0

නාරද Monday, 15 June 2015 12:43 AM

ඉන්දියාව මෙයට අත්සන් නොකළේ තම රටේ ආර්ථිකයට හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා හා තම රටෙහි තොරතුරු තාක්ෂණය සම්බන්ධ තොරතුරු පද්ධති වලට අන්‍ය රටවල ප්‍රවේශය වැළැක්වීම අරමුණු කරගෙනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site