IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


යුරෝපා සංගමයෙන් ලංකාවට ආධාර

ශ‍්‍රී ලංකාව වෙත 2020 දක්වා කාලය තුළ රුපියල් බිලියන 34ක සංවර්ධන ආධාර ලබාදෙන බව යුරෝපා කොමිසම පවසයි.

එය 2007 වසරේ සිට 2013 වසර දක්වා ලබාදුන් ආධාර මුදල් හා සසඳන විට දෙගුණයක වැඩි වීමකි.

තිරසාර සාමය ස්ථාපිත කිරීම, අභ්‍යන්තර අවතැන්වූවන් යළි පදිංචි කිරීම, දුප්පත්කමින් පීඩිත ප‍්‍රදේශ සංවර්ධනය සඳහා මෙම ආධාර ලබා දී  ඇත.

ඉකුත් මාස 21ක කාලය තුළ ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද යුරෝපා සංගමයේ ප‍්‍රසාදය හිමිව ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.



අදහස් (0)

යුරෝපා සංගමයෙන් ලංකාවට ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site