ශීත ඍතුවේදී මාලදිවයිනට එන යුරෝපා සංචාරකයින් ශ්‍රී ලංකාවට ද ගෙන්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මාලදිවයින සමග සාකච්ඡා පවත්වයි.
සෑම වසරක් අවසානයේදීම විශාල යුරෝපීය සංචාරකයින් පිරිසක් මාලදිවයින වෙත පැමිණෙන අතර එම සංචාර අතුරතුර ඔවුන් ශ්‍රී ලංකාව වෙත ද ගෙන්වා ගැනීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනය වෙත සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා මේ වන විට විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ද නිර්මාණය කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටී.
යුරෝපා සංචාරකයන් ලංකාවට බැල්ම හෙළයි
ද සිල්වා බර්ලින් Saturday, 07 November 2015 03:29 PM
සංචාරක වාරය දැන් ආරම්භ වී ඇත. (නි)
තිමල් Tuesday, 03 November 2015 08:08 AM
රටට හොඳක් වෙනවා නම් කවුරු බැල්ම හෙළුවත් කමක් නැහැ (නි)
පිටිගල මිලානෝ Monday, 02 November 2015 10:07 PM
බටහිර සංචාරකයන් වැඩි හරියක් තම ගමන් තීරණය කරන්නේ මාස කීපයකට පෙර සිටයි. සංචාරකයන් රටට ගෙන්වාගන්න නම් ඊට අදාළ ප්‍රවර්ධන කටයුතු කළයුත්තේ ඔවුන්ගේ රටවල මිස ඔවුන්ගේ ගමනාන්ත වලට ගොස් නොවේ. බටහිර රටවල තිබෙන තානාපති කාර්යාල කිසිවක් මඟින් මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේ නැහැ. පැමිණෙන සංචාරකයෝ ටිකත් පැමිණෙන්නේ ඔවුන් අන්තර්ජාලයෙන් සොයාගත් දත්ත වලින්. මැලේසියාව, තායිලන්තය, මුරුසිය, සීෂෙල්ස් රාජ්‍යය සහ මැඩගස්කරය පවා මේ අතින් අපට වඩා විධිමත්ව සංචාරක ප්‍රවර්ධන වැඩ කටයුතු මේ රටවල කරනවා. (නි)
කරුණාපාල Tuesday, 10 November 2015 08:52 AM
කාගේ හරි නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බලන ගතිය තමයි අපිට එදා ඉඳලම තිබුනේ. අර පිටිගල මිලානෝ කියල තියනවා වගේ දියුණු රටවල සංචාරකයෝ හිටිගමන් මෙලෝ හසරක් නැතිව සංචාර කරනවට වැඩිය, තමන් යන තැන ගැන කිසියම් අවබෝධයක් සහිතව සහ සැලැස්මක් ඇතිව තමයි සංචාරය සැලසුම් කරන්නේ. අනිත් කාරණය තමයි වියදම් කරන මුදල ගැනත් බොහෝ සංචාරකයින් සැලකිලිමත්. ඒ නිසා කෙලින්ම සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් ගැන උනන්දු උනොත් නරකද? (ර)
සමන් Tuesday, 10 November 2015 08:57 AM
සංචාරක කර්මාන්තයට හොඳ අවස්ථාවක්. (ර)
සිරිසේන Tuesday, 10 November 2015 08:54 AM
මෙය හොඳ ප්රවනතාවක්. (ර)
කරුණාපාල Tuesday, 10 November 2015 08:57 AM
කාගේ හරි නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බලන ගතිය තමයි අපිට එදා ඉඳලම තිබුනේ. අර පිටිගල මිලානෝ කියල තියනවා වගේ දියුණු රටවල සංචාරකයෝ හිටිගමන් මෙලෝ හසරක් නැතිව සංචාර කරනවට වැඩිය,තමන් යන තැන ගැන කිසියම් අවබෝධයක් සහිතව සහ සැලැස්මක් ඇතිව තමයි සංචාරය සැලසුම් කරන්නේ. අනිත් කාරණය තමයි වියදම් කරන මුදල ගැනත් බොහෝ සංචාරකයින් සැලකිලිමත්. ඒ නිසා කෙලින්ම සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් ගැන උනන්දු වුණොත් නරකද? (අ)
කරුණාරත්න Tuesday, 03 November 2015 08:36 PM
හොඳ ආරංචියක් (නි)
සසංක Tuesday, 03 November 2015 08:43 PM
සුනිල්ගේ කතාව හරියටම හරි. (නි)
අමල් Monday, 02 November 2015 01:40 PM
මේක හොද අවස්ථාවක්. (ර)
පරාක්‍රම Monday, 02 November 2015 01:41 PM
අපේ සුබ පැතුම්! (නි)
දුමින්ද Monday, 02 November 2015 01:41 PM
සාර්ථක වෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද? (නි)
අකිල Monday, 02 November 2015 01:42 PM
අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කැපවෙමු. (ර)
නිවන්තක Sunday, 08 November 2015 07:08 PM
අපේ රට ලස්සන රටක් (නි)
තිලක් Sunday, 08 November 2015 07:35 PM
සතුටුදායක ආරංචියක් (නි)
සුනිල් Tuesday, 03 November 2015 04:12 AM
සංචාරක ව්‍යාපාරය සම්බන්ධෙයන් වෘත්තීය ප්රවීනත්වයක් අපිට නැහැ. අපට සංචාරක අාකර්ෂණීය දේවල් ඔනෑතරම් තියනවා. නමුත් මාකටින් අන්තිමයි. අෙනක් රටවලට ගිහිල්ලා හරි සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ක්‍රම හොයා ගන්නවානම් වටිනවා. (බ)
රන්ජිත් Sunday, 08 November 2015 07:41 PM
සංචාරකයන් එන්නේ අපිට වඩා දියුණු රටවලින්. ඒ ලස්සන හා පිරිසිදු රටවල් වගේ අපේ රට දියුණු කිරීම අවශ්‍යයි. අපේ දුම්රිය පොළවල් වල වැසිකිළි ඉතා අපිරිසිදුයි. රට පුරා ඇති පරණ රේල්පීලි කන්දරාව විකුණලා හෝ දුම්රිය පොළවලට හුණු තීන්ත ටිකක් ගාමු. වේයන්ගොඩ දුම්රියපොළේ පුවත්පත් කියවීමේ පහසුකම අපි අගය කරනවා. (නි)
අචිනි Monday, 02 November 2015 02:51 PM
හොඳ දෙයකට සුබ පතමු. (ර)
කුමාර Monday, 02 November 2015 03:16 PM
අන්න එහෙම අලුත් විදියට හිතන්න ඕනි. (ර)