IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


රාජ්‍ය ආදායම සියයට 09කින් ඉහළට

(රංජන් කස්තුරි)

මේ වසරේ දෙවැනි කාර්තුවේදී රාජ්‍ය ආදායම 9%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

2016 වසරේ දෙවැනි කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 39622ක් වූ අතර මේ වසරේ දෙවැනි කාර්තුවේ ආදායම රුපියල් 43153ක් වන බවද එම අමාත්‍යංශය කියයි.

එය ඉකුත් කාර්තුවට සාපේක්ෂව රුපියල් කෝටි 3531ක වැඩි වීමක්  බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (0)

රාජ්‍ය ආදායම සියයට 09කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site