IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


රාජ්‍ය ව්‍යාපාර සමුළුවට එතෙරින් එති

මෙරට පැවැත්වීමට නියමිත රාජ්‍ය ව්‍යාපාර සම්මේලනයට සහභාගි වීම සඳහා ඉන්දියා නිවාස රාජ්‍ය අමාත්‍ය රාම් ශංකර් ෂින්දේ ඇතුළු පිරිසක්ද බංග්ලාදේශ නිලධාරීහු පිරිසක්ද අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපළින් ලංකාවට පැමිණියහ.

 



අදහස් (0)

රාජ්‍ය ව්‍යාපාර සමුළුවට එතෙරින් එති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site