IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රන් වැලියේ රන් වැඩක්

වෙන්නප්පුව-වයික්කාලේ රන්වැලි සංචාරක හෝටලයේ සේවක සුභසාධක සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන් දීමෙ වැඩ සහන එම හෝටලයේ දී පැවැතිවිණි.

එහිදී හෝටල් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවෝ ලේ දන් දුන්හ.



අදහස් (0)

රන් වැලියේ රන් වැඩක්

විරසේකර Friday, 11 April 2014 07:48 PM

දාන්නකෝ ඡායාරූප ටිකකුත් අපිට බලන්න (නි)

:       0       0

සේකර Thursday, 17 April 2014 04:24 AM

ඡායාරූප දැම්මාට ස්තූතියි! (නි)

:       0       0

චතුර Friday, 18 April 2014 09:19 AM

මෙන්න හොඳ වැඩ.ගොඩක් හෝටල් කරන්නේ තමන්ට වාසියක් වෙන විදියට වෙළඳ ප්‍රචාර.මෙහෙම වැඩක් කළ එක අගය කරන්න ඕනෑ. ඔයාලා ඔක්කොටම බොහොම පින්! (නි)

:       0       0

වීරා Saturday, 12 April 2014 08:21 AM

ලේ දන්දීම හොඳ දෙයක්. (නි)

:       0       0

නිලන්ති Tuesday, 22 April 2014 03:54 PM

මැරෙන්න යන ලෙඩෙක්ට මේ ලේ බින්දුවක් කොච්චර වටිනවද? ඔයාලට ගොඩක් පින්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

Our Group Site