IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


රන්වැලි නත්තල් කේක් මිශ්‍රණය හදයි

නත්තල් සමය වෙනුවෙන් රන්වැලි නිවාඩු නිකේතනයේ නත්තල් කේක් ගෙඩිය සෑදීමේ ප්‍රථම පියවර වන කේක් මිශ්‍රණය සෑදීම අද ඇරැඹිණි.

විදේශීය සංචාරකයෝ ද රන්වැලි සූප වේදීහු ද හා සේවයෝ ද ඊට එක්වූහ.

IMG_3391  IMG_3405



අදහස් (0)

රන්වැලි නත්තල් කේක් මිශ්‍රණය හදයි

අකිත Wednesday, 29 October 2014 08:20 AM

ජය වේවා.(හේ)

:       0       0

ක්‍රිස් Sunday, 02 November 2014 07:40 AM

මිනිස්සු ජිවත් වෙන්නේ ටික කාලයයි. ඒ කලේ කලා බිලා ඇදුම් පාවිච්චි කරලා . සතුටින් ඉන්න ඕනේ හැමදාම(දිල්)

:       0       0

ක්‍රිස් Sunday, 02 November 2014 07:40 AM

මිනිස්සු ජිවත් වෙන්නේ ටික කාලයයි. ඒ කාලේ කලා බිලා ඇදුම් පාවිච්චි කරලා සතුටින් ඉන්න ඕනේ හැමදාම (නදී)

:       0       0

සීතා Thursday, 30 October 2014 06:34 AM

කව්රුත් අනුන්ට ගරහන්න තමයි දන්නේ. බොන්නේ නත්තල් මාසේ විතරද ගහ මරා ගන්නේ නත්තල් මාසේ විතරද? (නදී)

:       0       0

ගයා Wednesday, 29 October 2014 03:41 PM

නත්තල කියන්නේ කාල, බිල ජෝලිකරන කාලයක්... (ර)

:       0       0

විමල් Wednesday, 29 October 2014 01:15 PM

නත්තල් පැතුම හොඳයි. ඒත් මිනිස්සු බෝතලේටයි මස් කෑල්ලටයි මුල් තැන දෙනකම් තාවකාලිකව වත් සාමය පැතිරෙනේ නෑ. (ර)

:       0       0

විමල් Wednesday, 29 October 2014 01:06 PM

නත්තල් පැතුම හොඳයි. ඒත් මිනිස්සු බෝතලේටයි මස් කෑල්ලටයි මුල් තැන දෙන එක නම් තාවකාලිකව වත් සාමය පැතිරෙන්නේ නෑ. (නදී)

:       0       0

මාගලි ෆොන්සේකා Wednesday, 29 October 2014 08:20 AM

දැන් නත්තල් කීයක් ගියාද? සාමය මේ පාරද එන්නේ ? ඔය බෝතල් මාසේ කොහෙද සාමයක් බීල මරා ගන්නවා මිසක්. (ර)

:       0       0

මාගලී Wednesday, 29 October 2014 08:20 AM

දැන් නත්තල් කීයක් ගියාද?සාමය මේ පාරද එන්නේ ? ඔය බෝතල් මාසේ කොහෙද සාමයක් බීල මරා ගන්නවා මිසක් (අ)

:       0       0

මංගලිකා Wednesday, 29 October 2014 08:20 AM

දැන් නත්තල් කීයක් ගියාද?සාමය මේ පාරද එන්නේ ? (හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 October 2014 12:47 PM

කිලෝ කියක කේක් එකක්ද මෙයාල හදන්න හිතන් ඉන්නේ.(හේ්)

:       0       0

කුමාර Wednesday, 29 October 2014 08:20 AM

නත්තල ලඟ එනවා.(හේ)

:       0       0

අනුර Wednesday, 29 October 2014 08:20 AM

ඔය කේක් එක හදන්න තිබ්බේ නත්තල ලං වෙලා.(හේ)

:       0       0

ධම්මික Wednesday, 29 October 2014 08:20 AM

මේ පාර නත්තල සුන්දර නත්තලක් වේවා.(හේ)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 29 October 2014 08:17 AM

දැන් නත්තල් කීයක් ගියාද?සාමය මේ පාරද එන්නේ ? ඔය බෝතල් මාසේ කොහෙද සාමයක් බීල මරා ගන්නවා මිසක් (නදී)

:       0       0

ශාන් Tuesday, 28 October 2014 01:15 PM

තව සුමාන 8 යි .මුළු ලෝකයටම සාමය ලැබේවා.(හේ)

:       0       0

සමීර Tuesday, 28 October 2014 01:15 PM

සුභ නත්තලක් වේවා.(හේ)

:       0       0

අකිල Tuesday, 28 October 2014 01:15 PM

ජයෙන් ජයම වේවා.(හේ)

:       0       0

හේෂාන් Tuesday, 28 October 2014 01:15 PM

මුළු ලෝකයටම සාමය සතුට ලැබේවා.(හේ)

:       0       0

ශාන් Tuesday, 28 October 2014 01:15 PM

තව සුමාන 8 යි .මුළු ලෝකයටම සාමය ලැබේවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site