මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ශී‍්‍රලංකාවේ ඉන්දියා හා චීන මහකොමසාරිස්වරුන් හමුවිය.
ඉන්දියා මහකොමසාරිස් වයි.කේ සිංහ හා චීන මහකොමසාරිස් වූ ජියැන්හෝ මහතා වෙන් වෙන්ව හමුවූ නව ආර්ථික අමාත්‍යවරයා නව රජයේ ඉදිරි සැළසුම් සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කළේය.
ද්විපාර්ශවික සබදතා ඇති කර ගැනීමට හා පවතින ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන්ද ඇමතිවරයා තානාපතිවරුන් දෙපළ සමග සාකච්ඡා කළේය.
රවි තානාපති හමුවේ
ඉන්දික Thursday, 29 January 2015 05:19 PM
මෙතුමා ඔය හොයන්නේ ආපහු සතොස විකුනන්න කෙනෙක්වද?(හේ)
කුලතුංග Monday, 02 February 2015 08:38 AM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
පත්මසිරි Monday, 02 February 2015 08:38 AM
මේවා නිසා, රාජකාරි බහුල නිසා, අනෙක් දේවල් කල්යනවා (නි)
පත්මසිරි මාපලගම Monday, 02 February 2015 08:40 AM
මෙයාටරාජකාරී බහුල නිසා , අර නඩුව කල් යනවා. මිලියන 300 වංචාව (නදී)
සිංහ Thursday, 29 January 2015 07:01 AM
මෙය චීන තානාපති ලෙස නිවැරැදි විය යුතුය. (ර)
අසේල Thursday, 29 January 2015 07:15 AM
ජය වේවා.(හේ)
අකිල Thursday, 29 January 2015 07:15 AM
ඇත්තටම හොද වැඩක් මෙය.(හේ)
දුමින්ද Thursday, 29 January 2015 07:15 AM
ආසියාවේ මකරා සහ නාගයා මිතුරු ගමනක .(හේ)