IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


රුහුණු අභිමන් 2026 දී ව්‍යවසායක සම්මාන ලබා

උණවටුන ඩී.ජි. සුගතපාල 


ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරණ ලද ‘රුහුණු අභිමන්’ 2026 සම්මාන උළෙල අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැලිගම මැරියට් හෝටලයේදී පවත්වන ලදී.

එහිදී දකුණු පළාතේ නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ දෙවැනි ස්ථානය හිමි වුයේ ගාල්ල බටගන්විල ඩච් ලන්කා රිසොට් ඇන්ඩ් බේකර්ස් ආයතනයටය. ඡායාරුපයෙන් දැක්වෙන්නේ සම්මානය ලබා ගත් එම ආයතනයේ හිමිකරු වන සුමාල් ඉන්දික ගමගේ මහතායි.

 



අදහස් (0)

රුහුණු අභිමන් 2026 දී ව්‍යවසායක සම්මාන ලබා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site