2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
වෙසක් උත්සවය නිමිත්තෙන් උල්ල ආරුගම්බේ ප්‍රදේශයේ වෙසෙන විවිධ ආගමික නායකයන් හා විවිධ ජනවර්ගවල ජනතාව අතර ආගමික සංහිදියාව ඇති කිරිමේ අරමුණින් “බේ විස්ටා” නිවාඩු නිකේතනයේ දි එහි අධිපති ගැමුණු විශ්වජිත් මහතා ඇස් කණ්නාඩි 500ක් නොමිලේ බෙදා දුන්නේය.
සිල්වා Tuesday, 12 May 2015 08:29 AM
ඉතා හොද වැඩක් අගය කරනවා තව තවත් මෙවැනි පින් දහම් කරන්න ශක්තිය ලැබෙන්න කියා. ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා. (ම)
සුනිල් Tuesday, 12 May 2015 08:55 AM
බහුබූත වැඩ කරන්නේ නැතුව අර්ථවත් විදිහට වෙසක් සැමරීම හා ආගමික සහජීවනය පැවැත්විය හැකි හොඳ ක්‍රමයක් මෙය. අගය කළයුතුයි (නි)
කුමාර Tuesday, 12 May 2015 08:34 PM
ඉතා හොඳයි (නි)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පිංකමක් කරයි