ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ කේම්බ්‍රීජ් ඉන්ටර්නැෂනල් ඇකඩමියේ ශ්‍රී ලංකීක සිසුහූ පිරිසක් ‘කේම්බ්‍රිජ් යං ලර්නර්ස් ඉන්ග්ලිශ්‘ විභාගයෙන් ඉහළ සාමර්ථ ලබා සහතික ලදහ.
විදුහල්පතිනි සිජීරා වීරසේකර මහත්මිය සහ තුසිත නානායක්කාර මහතාගේ ගුරුහරුකම් සහ මගපෙන්වීම යටතේ ඔවුහු මේ විභාගයට පෙනී සිටියහ. මෙම සිසුන් ලබා ඇති ඉහළම සාමාර්ථයන් සඳහා සහතික පත් සහ ත්‍යාග පිරිනැමීම එම පාසල් පරිශ්‍රයේදී පසුගිය දා සිදුකෙරින.
ලක්දරුවෝ ඉතාලියේදී ‘‘කඩුවෙන්‘‘ ජය ගනිති
කරු බෙන්තොට Monday, 07 July 2014 03:58 PM
ලෝකයේ කොහේ හිටියත් ලක් දරුවන් වැඩ පෙන්වනවා. ඔවුන්ගේ අනාගතය සාර්ථක වේවා! (නි)
අප්පුහාමි Monday, 07 July 2014 04:45 PM
සුභ පැතුම්! (නි)
ප්‍රියදර්ශනී තෙන්නකෝන් Friday, 11 July 2014 12:41 PM
දරුවනි ,, ඔබ සැමට මගේ සුබ පැතුම්, (දී)
අනුර Friday, 11 July 2014 08:52 PM
සුභ පැතුම් අපෙන්! (නි)