IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකාවට සංචාරක පැමිණීම වැඩිවෙලා

මේ වසරේ මුල් මාස දහයේ දී විදෙස් රටවල් වලින්  සංචාරකයින් දහසය ලක්ෂ පනස් අටදහස් අටසියවිසි හතර දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 පසුගිය වසරේ මුල් මාස දහය හා සැසඳීමේ දී මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සියයට  14.6 වර්ධනයක් සිදුව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ. පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරකයින් දාහ හතර ලක්ෂ හතලිස් අටදහස් එකසිය දහ නම දෙනෙකු පැමිණ ඇත.



අදහස් (0)

ලංකාවට සංචාරක පැමිණීම වැඩිවෙලා

බමුණු ආරච්චි Thursday, 10 November 2016 01:07 AM

රැකියා සොයාගෙන එන ඉන්දියානුවනුත් මේ ගොඩට ඉන්නවා වගෙයි. (නි)

:       0       0

වෙදගේ Thursday, 10 November 2016 08:41 AM

රෙදි මදින උපකරණයෙන් රොටි පුච්ච ගෙන කන අයත් මෙයට අඩංගු ඇති (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site