IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලන්ඩන් ලක් කඩේ දන්සලක්

දකුණු එංගලන්ත ප්‍රදේශයේ ශ්‍රී ලාංකීය නිශ්පාදන අලෙවියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන සිටින සවුත්හැම්ටන්හි පිහිටි ඩී.වී සොලූෂන් ආයතනය අසිරිමත් බොදු තෙමඟුල සිහිකිරීම සදහා දෙවැනි වරටත්  සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සැල පසුගියදා එම වෙළදසල ඉදිරිපිටදී පැවැත්විණි. බොදු සිරිතේ ඇති දන් දීමේ ගුණාංගය ගැන දන්සැලට පැමිණි සෑමදෙනාගේම ප්‍රසාදය පළ විය. බොහෝ දෙනෙක් වෙසක් උත්සවය සහ ඒ සමග බැඳුණු වත් පිළිවෙත්  ගැන දන්සල සංවිධායකයන්ගෙන් බොහෝ කරුණු විමසා දැනගත්හ.

DSC_2383 DSC_2395 DSC_2400 DSC_2407

 



අදහස් (0)

ලන්ඩන් ලක් කඩේ දන්සලක්

අප්පුහාමි Wednesday, 13 May 2015 04:14 AM

අපේ අය එංගලන්තෙත් ෆෝන් කඩ දාගෙන වගේ (බ)

:       0       0

ස්ටැන්ලි Wednesday, 13 May 2015 06:23 AM

ගොඩක් හොඳ වැඩක් (බ)

:       0       0

චන්දන රූපසිංහ Wednesday, 13 May 2015 09:28 AM

එංගලන්තයේ ඉතාමත් දුර්ළභ මහගු වෙසක් පිංකමක් අප හිත මිතුර පවුලේ සැමගෙන්. ඔබලාගේ මේ සත් ක්‍රියාව සැබවින්ම අගය කරනවා...(ම)

:       0       0

සම්පත් කටාර් Wednesday, 13 May 2015 02:49 PM

බොහොම හොඳ වැඩක්.. මෙහෙ කටාර් වලත් දන්සල් ගොඩක් තිබුණා (අ)

:       0       0

බුද්ධි Wednesday, 13 May 2015 02:51 PM

හොද වැඩක් මේක පිට රටක කරපු නිසා වඩාත් හොඳයි (අ)

:       0       0

බුද්ධි Wednesday, 13 May 2015 03:42 PM

හොද වැඩක් මේක පිට රටක කරපු නිසා වඩාත් හොදයි (කේ)

:       0       0

අනිල් Friday, 15 May 2015 02:16 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

රනිල් nisantha Saturday, 16 May 2015 05:51 AM

හොද වැඩක්. අගය කරනවා. (කේ)

:       0       0

සමන්ති Tuesday, 19 May 2015 05:05 PM

මේවා එංගලන්තයේ කවදත් සිදුවන දේවල්, ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට (නි)

:       0       0

දිමුත් Wednesday, 20 May 2015 06:07 AM

එංගලන්තේ මේවා සිදුවෙනනවා නමුත් පන්සල් අැතුලේ එළියේ නෙමෙයි. එ්කයි වෙනස.හොද වැඩක් (බ)

:       0       0

නඩරාජා Saturday, 23 May 2015 08:55 AM

හොඳයි. ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site