IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


වෑගපිටිය උපහාරය කිවිදා

ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා දෙරණ සම්මානය දිනා ගත් ‘ලාෆ්ස්‘ හිමිකරු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී ලබන 30 වැනිදා පෙරවරු 9.30ට පැවැත්වීමට යයි.

වෑගපිටිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කරයි. 



අදහස් (0)

වෑගපිටිය උපහාරය කිවිදා

රත්නායක Monday, 26 September 2016 09:21 AM

ඔබතුමාට බලංගොඩ ජනතාවගේ සුභපැතුම්! (ම)

:       0       0

කුෂාන් Monday, 26 September 2016 10:03 AM

සිංහලයකුවන මෙතුමන්ට අත හිත දෙන්න. මහරාජා වගේ ලංකාවට විරුද්ධ එවුන්ට තැන දෙන්නම එපා. (බ)

:       0       0

අනුරාධ Tuesday, 27 September 2016 03:12 AM

ඔබතුමාට මුළු ලංකාවේම ජනතාවගේ සුභ පැතුම් (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 28 September 2016 05:58 AM

ඔබ තුමා හොද ගුණ, ගරුක හැම දෙනාටම ඉහළින් සළකන කෙනෙක් විදියට මම දකිනවා. ඒ අපේම ප්‍රදේශයේ නිසා.මගේ උත්තමාචාරය ඔබතුමාට......... (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 28 September 2016 05:59 AM

ඔබ තුමා හොද ගුණ, ගරුක හැම දෙනාටම ඉහලින් සලකන කෙනෙක් විදියට මම දකිනවා. ඒ අපේම ප්‍රදේශයේ නිසා. මගේ උත්තමාචාරය ඔබතුමාට....(බ)

:       0       0

දෙහන්ඩ් නමස්කා Wednesday, 28 September 2016 08:55 AM

උගත්කමින නියම ප්‍රයෝජන ගත්තු උත්තම පුරුෂයෙක්. චිරන් ජයතු! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site