2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
ඉන්දියාවේ මූල්‍යාධාර ඇතිව වතුකරයේ නිවාස 25000ක් ඉදි කරන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
වතුකරයේ ජනතාවට නිවාස ඉදි කර ගැනීමට පර්චස් හතක ඉඩම් කැබැල්ල බැගින් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු සඳහන් කරයි.
ජයා Friday, 05 June 2015 04:33 PM
හොඳම ක්‍රමය තට්ටු නිවාස හදල දෙන එක. අනිත් පළාත් වල මුඩුක්කු වල ඉන්න මින්නිස්සු ගැනත් හිතල බලන්න. (කේ)
නිෂාද් Wednesday, 10 June 2015 06:58 AM
රටේ ආර්ථිකය නාග සිටුවීමට බොහොම කැපවීමකින් කටයුතු කරන බොහොම අහිංසක පිරිසක්. හැමදාම ඒගොල්ලන්ට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි. මෙවැනි දෙයක්වත් ඔවුන්ට කිරීම ලොකු පිනක්. (ම)
මාගලී ෆොන්සේකා Tuesday, 09 June 2015 04:23 PM
ඉන්දියාවට ණය දෙන්නෙත් චීනය (බ)
මගලී ෆොන්සේකා Tuesday, 09 June 2015 04:24 PM
ඉන්දියාවට ණය දෙන්නෙත් චීනය .(කේ)
යමුන රණවීර Monday, 08 June 2015 10:28 AM
ආණ්ඩුවේ ඉඩම් නෙවී කිරිඇල්ලට ඉඩම් තියෙනවනම් දෙන්න පුළුවන් (ම)
ඔය ආධාර වලින් භායක්වත් දෙනවාද දන්නැ (ම)
කුමාර් Sunday, 07 June 2015 11:29 AM
මේක ඉන්දියානු ව්‍යාප්ත වාදයේ අන්ඩක් වෙන්න බැරිද ? (නදී)
නාමල් Saturday, 06 June 2015 12:57 PM
ගෞරි මෝඩ කථා කියන්න එපා... ඉන්දියාව එ.ජා සංවිධානයේ එදා කලේ හරි දේ.. එතැන යෝජනාව ආවේ රාජපක්ෂ පාලනයේ වෙච්ච මානව හිමිකම් උල්ලංඝනයන් වලට විරුද්ධව.. ඒක සාධාරන චෝදනාවක්... ඒ වෙලාවෙ ඉන්දියාව කලේ හරි දේ...(නදී)
ගෞරි Saturday, 06 June 2015 10:26 AM
ඉන්දියාව හදන්නේ චීනේ පරද්දන්න. අපිට තියන ආදරයකට නෙවෙයි. මතකද බටහිර ජාතීන් එක්ක එකතුවෙලා අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සන්විධනේදී චන්දෙ දුන්න! මතකද රජීව් ගාන්ධි පරිප්පු බෝම්බ දැම්ම? ඒවා කරේ නැත්නම් යුද්ධේ අවුරුදු 30 ක් දිග්ගැස්සෙන්නේ නැහැ.(නදී)
අධිකාරී Saturday, 06 June 2015 06:40 AM
බොහොම හොඳයි (නි)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 04 June 2015 07:46 AM
ඉන්දියාවෙන් හරි ඒ අහිංසකයින්ට ගෙයක් දොරක් හදල දෙන එක ලොකුම දෙයක්..හරක් මඩු වැනි ලයින් කාමර වල හරිහැටි කමක් බිමක් නැතිව රටට විදෙස් විනිමය ගෙන දුන් මේ අසරණයින්ගේ ජිවිත දුකින් දුකට පත්වීම ගැන මෙතෙක් මේ රට පාලනය කළ සැම පාලයෙකුම (සිංහල දමිළ ) වගකිව යුතුයි ලැජ්ජා විය යුතුයි.....දැන්වත් ඔවුන්ගේ අලුත් පරම පරාව මේ දුකින් මුදවා ගත යුතුයි... (බ)
ගුණදාස Friday, 05 June 2015 12:58 PM
අනේ! මේ අසරණයින්ගේ ජීවිත දුකින් දුකට පත්කරන්න එපා (නි)
ටානියා Friday, 05 June 2015 12:57 PM
කාටහරි යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
චන්න බුවනක Friday, 05 June 2015 12:20 PM
ඉන්දියාව රට බෙදන්න උදව් කරන්නේ නැතුව මේ අයට උදව් කරනවා නම් ඒක හොඳ වැඩක්. (නි)
යෝනක Friday, 05 June 2015 12:19 PM
මේවා හොඳ වැඩ (නි)
වික්‍රම Friday, 05 June 2015 12:19 PM
හොඳ දේ කවුරු කළත් අගය කරන්න ඕනෑ (නි)
යසස් Friday, 05 June 2015 12:19 PM
වතුකරයේ මිනිසුන් ගැන අපේ රජය මීටවැඩිය සැළකිළිමත් වියයුතුයි (නි)
අජිත් Friday, 05 June 2015 12:20 PM
ඒ මිනිසුන් ගැන කිසිම රජයක් අවධානයක් යොමුකළේ නැහැ (නි)
චාන්දි Friday, 05 June 2015 10:47 AM
ඉන්දියාව කොච්චර ගෙවල් හදලා දුන්නද? ලංකාවට කොච්චර උදව් කළාද? හැබැයි ඉන්දියාවේ තියෙන්නෙම ලැයින් කාමර තමයි. ඒ නිසා දුප්පතුන්ට ලංකාවේ අයම ගෙවල් හදලා දෙන්න ඕනෑ නේද? (නි)
නිහාල් Thursday, 04 June 2015 05:55 PM
අනිත් පළාත්වල වතු නොවෙයිද තියෙන්නේ? ලන්ඩන් නිමල් කිව්වා වගේ තේ වතුවල වැඩ කරන අයට නිවාස හදල දෙනවනම් යුතුකමක්. ලොතරැයියක්වත් අරඹා මෙහෙනුත් පටන් ගන්න එපැය. (ර)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ ගෙවල් හදන්න ඉන්දියාවෙන් ආධාර