ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සමුළුව අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්විණි.
වැවිලිකරුවන්ගේ යෝජනා එක්කොට වැවිලි ක්ෂේත්රය වඩා ක්රමවත්ව ශක්තිමත් කිරිම සඳහා රජය නව වැඩ පිළිවෙලක් සකසන බව වික්රමසිංහ මහතා පැවසීය.
වැවිලිකරුවන්ගේ නිල වෙබ් අඩවිය ද ආරම්භ කිරිමත් ඔවුන්ගේ සේවය අගයමින් වැවිලිකරුවෝ මෙහිදී සම්මාන ලැබුහ.
වැවිලිකරුවෝ සම්මාන ලබති
අරවින්ද Thursday, 08 September 2016 07:32 PM
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම සිදුවන්නේ කවදාද? (බ)
පිටිගල මිලානෝ Friday, 09 September 2016 10:34 AM
සම්මාන පිදිය යුත්තේ තේ දළු නෙළන ලදුන්ටයි (බ)