IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


වැහි පිලී ඕනෑමයි

නිවාස ඉදිකිරීමේදී පිළිපැදිය යුතු නීති අතරට ක‍්‍රමවත් වැහිපීලි පද්ධතියක්ද ඉදිකළ යුතු විමද ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසේ.

මේ නීතිය ගෙන ඒමට හේතු වී ඇත්තේ හිස ඔසවන ඩෙංගු වසංගතයයි.පර්යේෂකයන් විසින් පෙන්වාදී ඇති ආකාරයට ඇතැම් නිවෙස් වල වැහිපීලීවල තැන්පත් වන වැසි ජලය ඩෙංගු මදුරුවන්ගේ ප‍්‍රධාන අභිජනන ස්ථානයක් වේ.

මෙනිසා ඉදිරියේදී නිවාස සැළැසුම් කිරීමේදී ක‍්‍රමවත් වැසිපීලි පද්ධතියක්ද නිවාස සැළැසුමට ඇතුළත් කිරීම අනිවාර්යය වනු ඇත.



අදහස් (0)

වැහි පිලී ඕනෑමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site