IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


වාහන ලීසිං වටිනාකම යළිත් ඉහළට

වාහන මිලදී ගැනීමේදී කල්බදු ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ මුළු වටිනාකමින් 30% ක මුදලක් ගෙවිය යුතු වන බවට නීතිය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.

ඒ අනුව වාහන සඳහා කල්බදු ලීසිං ලබාදිය හැක්කේ එහි වටිනාකමින් 70% ක උපරිම සීමාවකට පමණි. මීට පෙරද නව රජය යටතේ මෙම නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර පසුගිය මාසයේදී නැවත වාහන කල්බදු ලීසිං ලබාදීමේ සීමාව වාහනයේ වටිනාකමින් 10% ක් දක්වා පහත දැමිණි.



අදහස් (0)

වාහන ලීසිං වටිනාකම යළිත් ඉහළට

සුනිල් Tuesday, 08 December 2015 03:57 AM

ආණ්ඩුවට දරදිය ඇද්ද කට්ට්ටියට චාන්ස් එකක් දුන්නේ. මොලේ පවිත්‍ර නොකළට ආණ්ඩුවට පිස්සුද? (බ)

:       0       0

අසංක Sunday, 06 December 2015 04:13 PM

දැන් යහපාලනයට උඩගෙඩි දිදී උඩපැනපු, වාහන ගන්න හීන දැකපු කට්ටියට සනීප ඇති නේද? (නි)

:       0       0

චතුර Friday, 11 December 2015 04:36 PM

වෙනස මාරයි, රට හමාරයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 05 December 2015 02:31 AM

අර රූපවාහිනී දැන්වීමේ හිටපු ජෝඩුව වගේ වැස්සට නොතෙමී ගමනක් යන්න යහපාලනයෙන් කාර් එකක් ගන්න මමත් සිහින මැවුවා. මදැයි කොළා! (නි)

:       0       0

රුවන් Monday, 07 December 2015 06:32 PM

යහපාලනයෙන් ගුවන් යානා වල ගණන් වැඩිකර නැති නිසා දුප්පත් අපිට දී තිබෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එකක් ගන්නවා හෙටම (නි)

:       0       0

මොහාන් Thursday, 03 December 2015 04:41 PM

දැන් කට්ටියට සනීපද? (නි)

:       0       0

කරුණාරත්න Thursday, 03 December 2015 04:41 PM

කොහොමද වෙනස? (නි)

:       0       0

කමල් Thursday, 03 December 2015 04:37 PM

මදැයි කළා! (නි)

:       0       0

ලංකා Thursday, 03 December 2015 04:37 PM

යහපාලනයෙන් වාහනත් එහෙනම් ගණන් ගියා නේද? (නි)

:       0       0

කිත්සිරි Friday, 04 December 2015 01:37 AM

දියුණු වෙන්න දෙන්නෙම නැහැ දුප්පතාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site