IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට

 ශිරාන් රණසිංහ

සුඛෝපභෝගී මෝටර් රථ සඳහා  වසර හතක් තිස්සේ අය කළ බදු මුදල එකවර ගෙවීමට අදාලව  නිකුත් කරන ලද  ගැසට් නිවේදනයක් නිසා සුඛෝපභෝගී මෝටර් රථ මිලද ඉහළ ගොස් ඇත.

 එන්ජින් ධාරිතාව 1800 ට වැඩි පෙට්‍රල් වාහන,එන්ජින් ධාරිතාව 2300 ට වැඩි  ඩීසල් මෝටර් රථ හා කිලෝ වොට් 200 ට වැඩි ඉලෙක්ට්‍රික් වාහන වල මිල මේ අනුව  වැඩි වී තිබේ.

මෙතෙක් කල් සුඛෝපභෝගී  මෝටර් රථවලට පළමු වසරේ  රුපියල් 175,000 සිට වසරින් වසර අඩුවල ලෙස වසර හතක්  බදු අය කළේය.

 නව ක්‍රමය යටතේ වසර 7 ක බදු මුදල් එකරවර ගෙවීමට සිදු වන නිසා වාහන මිල එම බද්ධට එකතු කිරීමට වාහන ආනයනකරුවෝ  තීරණය කර තිබේ.



අදහස් (8)

සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට

Bamunuarachchi Sunday, 19 August 2018 04:54 PM

අපි තිබෙන වාහන පරිස්සම් කරගනිමු. මේවට වගකියන්න ඕනේ අර කොටළුවෝ 62 තමයි.

:       310       348

SalTuesday, 21 August 2018 11:35 AM

ඔබතුම හරියටම හරි! වැඩිපුරම වගකියන්න ඔන්නේ සාදාරණ සමාජයේ ඉන්න එන්ජීඕ

:       28       37

yaha Sunday, 19 August 2018 09:51 PM

ඇත්තටම රටේ ආර්ථිකය අන්තීමට වන වෙලා තියෙන්නේ…මාධ්‍ය විසින් සියලු දෙන දැනුවත් කරලා ….රට හදවන්න බල කරන්න ………...නැත්තම් රට අඳුරේ .ළමයින්ට අනාගතයක් නැහැ……. පාලකයෝ කරන්නේ වෘතිකයන් සහ විවිධ වෘතීය සමිති වලින් එන බලවේග ජනතාවව අවුස්සලා ඒවා නැති කරන එක…සහ මිනිස්සුන්ගේ ඔලුව වන කරන එක .මොනවා උනත් වෘතීය සමිති ඇතුළු වෘතීක්යන් ගෙනෙන තර්ක හරි ...රජයට ඒවාට මූණ දෙන්න බැරි උනාම ගොන් රන්ජ වගේ එවුන් දාල මිනිස්සු අවුස්සනවා

:       86       367

pala Monday, 20 August 2018 09:06 AM

මේ රටේ දේශීය නිෂ්පාදන වලට දේශපාලකයෝ කැමති නැහැ. කැමති හැමදේම පිටරටින් ගේනවට. මෙහෙ හැදුවොත් ටැක්ස් කියලා කැමති, කැමති ගණන් මේ රටේ මිනිස්සුන්ගෙන් ගන්න බැරුව යනවනේ. ටැක්ස් කියනවට වැඩිය හරිම වචනේ "පගාව" කියන එක. නැත්නං හදන කෙනා 100 ක් ගද්දි, මේ හොරු රැල 300ක් පැහැර ගන්න වෙන රටක් තියේද? මිනිස්සුත් කිසිම එකමුතුකමක් නැති ජාතියක්නේ මෙහෙ ඉන්නේ. ඔක්කොම එකතු වෙලා මේ හොරු ප්‍රතික්ෂේප කලා නං කරන්න දෙයක් නැතුව යනවා. ඒ ටික නොතේරෙන මිනිස්සු.

:       69       230

BamunuarachchiThursday, 23 August 2018 08:44 AM

හොදයි පතිෂේප කළා කියමුකෝ ඊළඟට කව්ද? හා කියන්න පුලුවන්නම්.

:       0       0

rohana Monday, 20 August 2018 01:01 PM

අන්න හරි පාල... අපි මේ හොරු ටික පන්නල සහෝදර සමාගමට දෙමු. දැන් බඩගිනි ඇති... පව් තව ටිකක් ආපහු කන්න දෙමු.

:       443       185

රුවන්Monday, 20 August 2018 07:55 PM

අපි මේ තියන යාලු මිත්‍ර සමාගම තියා ගමු. මහ බැංකුවෙ තව පොඩ්ඩක් හරි සල්ලි අැතිනෙ. අපි ඒ ටිකත් කන්න දෙමු.

:       142       194

pakeer Monday, 20 August 2018 04:12 PM

මම හිතන්නේ පාල කිව්වේ පක්ෂග්‍රාහී නොවී. එත් රෝහණ නම් මහා අන්තවාදියෙක් වගේ.

:       102       415

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site