IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


සෞදි අවුරුදු උළෙලට ලක් සමාගම් සහාය

සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් ඉදිරිපත් කරන ලද මහා බක්මහ උළෙල දමාම් සෆුවා ෆාම් උත්සවබිමේදී පැවැත්විණ. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති චිරාගත පොල්තෙල් පහන දැල්වීය. කිරි ඉතිරැවීමෙන් සහ ශ්‍රී ලංකා කාන්තාවක විසින් රබන් සුරල් ගැයිමෙන් ඇරැඹුණු උත්සවයේ දී  ශ්‍රී ලංකා සංස්කෘතියට ආවේනිකවූ ජාතික ක්‍රීඩා අතරින් කොට්ට පොර, කඹ ඇදීම, කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, අවුරුදු කුමරිය කුමරා තේරීම, විකට ඇදුම් තරග ආදියෙන් කැපී පෙනිණි. දහසකට අධික ශ්‍රී ලාංකිකයෝ එහි වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, පීසී කාගෝ ආයතනය, ඇරැබ් නැෂනල් බැංකුව සමග සම අනුග්‍රහය සෞදි අරාබියේ තවත් ආයතන විසින් දැරිණි.

DSC05228 DSC05232 DSC05235 DSC05241 DSC05246 DSC05257



අදහස් (0)

සෞදි අවුරුදු උළෙලට ලක් සමාගම් සහාය

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:40 AM

නියම ගැමිකම සිංහලකම සහ සම්ප්‍රදාය මත පිහිටන අව්‍යාජ සිංහල අවුරුදු උත්සව සහ බක්‌මහ උළෙලවල් තාමත් අපේ ගම් දනව් වල අතරින් පතර නැත්තේ නොවේ. නමුත් අද පවතින බහුතරයක්‌ අවුරුදු උත්සව හුදෙක්‌ම මුදල් ඉපයීම හෝ ආයතන සහ පුද්ගල ගෞරවය ලබාගැනීමේ අරමුණෙන් පවත්වන ඒවා බව කට කෑවත් නොකියාම බැරිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site