ආනයනික සීනි මත පනවා ඇති වෙළඳ භාණ්ඩ ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් පැවති ශත 25 ක බද්ද රුපියල් දෙක දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ආනයනික දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15 ක විශේෂ වෙළඳ බදු පනවා තිබේ.
දේශිය නිෂ්පාදිත දුඹුරු සීනි වෙළඳපොලට පැමිණෙන බැවින් දේශිය සීනි කර්මාන්තය රැක ගැනීම සඳහා බදු පැනවු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
සිනී මිලත් හෙල්ලෙයි
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 18 September 2016 07:38 AM
ඕකෙනුත් බඩට වදින්නේ සීනි බෝතලේට වදින්න එන කුඹින්ට තමා ! (බ)
තිවා Monday, 19 September 2016 06:52 AM
මේකේ හොද පැත්තක් තියනවා. දේශීය නිෂ්පාදනයට තැනක් ලැබෙන එක ගොඩක් හොඳයි... ගොඩක් රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා (බ)
නන්දලාල් ද සිල්වා Sunday, 18 September 2016 07:42 AM
ඕකෙනුත් බඩට වදින්නේ සීනි බෝතලේට වදින්න එන කුඹින්ට තමයි ! (හේ)
සිල්වා Sunday, 18 September 2016 07:42 AM
ජනතාවට තමයි මේකෙනුත් පහරක් වදින්නේ.(හේ)
විදර්ශන Sunday, 18 September 2016 07:49 AM
සීනි කන එකවත් අඩු වෙයි.(හේ)
පාලිත Sunday, 18 September 2016 07:40 AM
කලා හමාරයි.(හේ)
මලිත් Sunday, 18 September 2016 07:38 AM
සිනි වැඩි කරා කියන්නේ අනිත් දේවලුත් වැඩි වෙයි.(හේ)
ලලිත් Sunday, 18 September 2016 07:38 AM
දැන් ඉතින් අපේ අය මේක අල්ල ගනී.(හේ)
සිල්වා Sunday, 18 September 2016 07:38 AM
යහපාලනයනේ.(හේ)
ජගත් Sunday, 18 September 2016 07:45 AM
ඒක හොදයි.(හේ)
ධම්ම Friday, 16 September 2016 11:41 AM
සීනි කන්න හොඳ නැහැ. කීය වුණත් අපිට කමක් නැහැ (නි)
නලීන් Sunday, 18 September 2016 07:38 AM
සීනි වලට බද්දක් ගහන එක හොදයි.(හේ)
විශ්ව Sunday, 18 September 2016 07:45 AM
දැන් තමයි බදු ගහන්න පටන් ගන්නේ.(හේ)
ජාලිය Sunday, 18 September 2016 07:38 AM
බලන් ඉමුකෝ අපි මොකද වෙන්නේ කියලා.(හේ)
ගාමිණී Sunday, 18 September 2016 07:44 AM
කූඹිත් සීනි කලා හමාරයි දැන්.(හේ)
ලසන්ත Sunday, 18 September 2016 07:37 AM
වෙනසකට මුල පුරන්න ලැහැත්ති වෙලා තියෙන්නේ.(හේ)
ජනිත Sunday, 18 September 2016 05:43 AM
වයස 45 ට වැඩි අය සිනි පාවිච්චිය කරුණාකර අත්හරින්න. බෙහෙත් වලට යන වියදමත් ඉතිරියි , මාස 6ක් මෙය කර බලන්න. (බ)
ඇසළ Saturday, 17 September 2016 10:59 AM
සීනි ගණන වැඩිනම් හකුරු කමු. එ්කත් බැරිනම් ඉස්සර වගේ සීනි නැතුව අපි බොන්නම්, හාල් නැතුව බත් කන්නම් කියලා පෙළපාලි යමු. ලංකාවේ මිනිස්සු කවදා ගොඩ එයිද. (නි)
ප්‍රසන්න Saturday, 17 September 2016 09:41 AM
ඒක හොඳ වුණත් මට එක දෙයයි නොතේරෙන්නේ. ඔච්චරටම බදු ගහන්න වෙන දෙයක් නැද්ද? සිගරට්, මත්පැන්, ටොපි, බිස්කට්, චොකලට්, පෑන්, පැන්සල්, මුරුක්කු වගේ ඒවා වලට 200% ක විශේෂ බද්දක් එකතු කළා නම් හරි. එතකොට රටේ ණයත් ඉක්මනට ගෙවාගන්න පුලුවන්. (නි)
ලක්සිරී Friday, 16 September 2016 01:03 PM
ඒ කියන්නේ දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි වල මිල අඩුද? (නි)