ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝවීල් ධාවකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවනපැදි කරුවන්ගේ සංගමය එක්ව 6 වැනි වරටත් පවත්වන 4 x 4 ශූරතාවය හා යතුරුපැදි ධාවන තරගාවලිය 2017 සැප්තැම්බර් 17 වැනි දින ඇඹිලිපිටිය තුංකම යුද හමුදා ඉංජිනේරු 4 x 4 ධාවන පථයේ දී පැවැත් වේ.
තරගය පෙරවරු 8.30 ට ආරම්භ වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය කියයි.
සැපර්ස් ජිම්පෝ ශනිදා තුංකමදී
පිටිගල මිලානෝ Friday, 09 September 2016 01:57 PM
මෙය කුමන භාෂාවක වැකියක්ද? (අ)
ටෙනිසන් Saturday, 10 September 2016 02:14 AM
නියමයි. සුබ පැතුම්!
සරත් Sunday, 11 September 2016 12:07 AM
පිටිගල මිලානෝ, එක් වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ගත් වචනයක් තිබුනත් මෙය නිවැරදි යෙදුමකි. සෑම දෙයකම වැරදි සොයන්නන් සමඟ කටයුතු කිරීමේදී අනවශ‍්‍ය පැටළිලි ඇතිවීම සාමාන්‍ය දෙයකි. තේරුම් ගන්න. (නි)
අබරන් Sunday, 11 September 2016 09:53 AM
පිටිගල මිලානෝ මටත් හිතා ගන්න බැරි උනා මේ පින්කම තියෙන්නේ කොහෙද කියලා... (ර)
ජගත් Sunday, 11 September 2016 09:46 AM
අපිට ලගයි අපිනම් යනවා.(හේ)
අනිල් Sunday, 11 September 2016 09:46 AM
පිටිගල මිලානෝ මටත් හිතා ගන්න බැරි වුනා මේ පින්කම තියෙන්නේ කොහෙද කියලා....(හේ)
ජගත් Sunday, 11 September 2016 09:54 AM
හොඳ තරගාවලියක්.(හේ)
අරවින්ද Sunday, 11 September 2016 09:54 AM
ෂා මරුනේ.(හේ)
නිසංසලා Monday, 12 September 2016 01:28 PM
අපිත් මේ පින්කමට සහබාගි වෙන්නයි හිතාගෙන ඉන්නේ. (ර)
ලේක්කෝ ගලබඩ Monday, 12 September 2016 01:22 PM
කවුද මෙච්චර ලස්සන සිංහල අර්ථවත් හැමෝටම තේරෙන නමක් මේ පිංකමට තබපු ප්‍රඥාවන්තයා? (ර)
ධනුෂ්ක Monday, 12 September 2016 03:25 PM
මේ පැත්තේ ව්‍යාපාරිකයින්ට, කඩ වලට, හෝටල් වලට ටිකට් පොත් පිටින් ගේනකොට තමයි ඉතින් ජිම්පෝ එකේ සැප දැනෙන්නේ. අපිත් යනවා සැපර්ස් ජිම්පෝ...!!! (බ)