IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


සාමාන්‍ය පොල් මිල සියයට 7.4 කින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු

සති තුනකින් වාර්තාකළ ඉහළම මිල වාර්තා කරමින් පසුගිය සතියේදී සාමාන්‍ය පොල් මිල සියයට 7.4 කින් ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දුන්නේය.

එම දත්තවලට අනුව පොල් ගෙඩි 1,000ක් සඳහා සාමාන්‍ය මිල රුපියල් 144,000.12 ක් විය. වෙන්දේසියට පොල් ගෙඩි 639,098ක් ඉදිරිපත්ව තිබූ බවත් ඉන් පොල් ගෙඩි 531,960 ක් අලෙවි වී ඇති බවත් පොල් සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දුන්නේය.



අදහස් (0)

සාමාන්‍ය පොල් මිල සියයට 7.4 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site